~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes::yes::yes:
Man yano weel eka aw...
අම්ම කියන දේ අහන්නෙ කැමැත්තෙන් ද?

අම්ම එක්කනම් යන්නෙ ඉතින් වීල් එකේ ටයිප් කර කර යන්න බැරිවෙයි ඔයාට. අම්මත් එක්ක කතා කරන්නත් එපායෙ
 

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සුදු පාට පොල් තෙල්. ස්තූතියි අකීඊඊඊඊ..

    එතකොට ඒකෙ ට්‍රාන්ස් ෆැට් නැද්ද

    නැත්තේ නෑ මචං තියේ ..
    බට් virgin coconut oil වල සාපේක්ෂව ,

    LDL ෆැට් එක අඩුයි .. HDL වැඩියි. (ඇගට හොද එක HDL ) :)
    සෝ ඇගට හොදයි
     
    නැත්තේ නෑ මචං තියේ ..
    බට් virgin coconut oil වල සාපේක්ෂව ,

    LDL ෆැට් එක අඩුයි .. HDL වැඩියි. (ඇගට හොද එක HDL ) :)
    සෝ ඇගට හොදයි
    පොල්තෙල් (ශාක තෙල්) වල කොලෙස්ට්‍රොළ් කොහොමත් නැහැ නේද බං.. සො සෝ.. අනික් එකට උත්තරෙත් දීපං
     
    amoeba kohomath piyawi asata penne nane :lol:
    ඇහැලොකු කල්ලා බැලුවම පේනවා ඩූඩ්. ලිදෙන් වතුර බේසමක් අරන් ඇහැ වතුරට ළං කල්ලා ඇහැ ලොකු කල්ලා විනාඩි තුනක් බලපං ඇමීබෝ පීනනවා පේනවා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පොල්තෙල් (ශාක තෙල්) වල කොලෙස්ට්‍රොළ් කොහොමත් නැහැ නේද බං.. සො සෝ.. අනික් එකට උත්තරෙත් දීපං
    Lauric acid -45% to 52%
    Myristic acid-16% to 21%
    Caprylic acid- 5% to 10%
    Capric acid- 4% to 8%
    Caproic acid- 0.5% to 1%
    Palmitic acid -7% to 10%
    Oleic acid -5% to 8%
    Palmitoleic acid- In traces
    Linoleic acid -1% to 3%
    Linolenic acid -Up to 0.2%
    Stearic acid -2% to 4%

    මොකද නැත්තේ ? තියෙනවා දෝ .... උබ හාර්ට් case එකක් එහම තියෙන කෙනක් ට
    දෙන්න එපා වැරදිලාවත් ... බබා හම්බු වෙය් :dull:

    මොකක්ද බන් අනික් එක ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකට උත්තරයක් දෙන්න ඕන ද? :D

    එක්කෝ ඔව්. එක්කෝ නෑ. හරි සරලයි.

    ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරපංකො හරි සරළයි, දාගන්න ප්‍රිය ජනක සතෙක්.. පූසෙක් වගේ. පාස්වර්ඩ් එක නැති වෙලා තිවුනෙ

    මැස්ස හොදයි බන්. උගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඌ ඉන්නවා :P:P
     
    Lauric acid -45% to 52%
    Myristic acid-16% to 21%
    Caprylic acid- 5% to 10%
    Capric acid- 4% to 8%
    Caproic acid- 0.5% to 1%
    Palmitic acid -7% to 10%
    Oleic acid -5% to 8%
    Palmitoleic acid- In traces
    Linoleic acid -1% to 3%
    Linolenic acid -Up to 0.2%
    Stearic acid -2% to 4%

    මොකද නැත්තේ ? තියෙනවා දෝ .... උබ හාර්ට් case එකක් එහම තියෙන කෙනක් ට
    දෙන්න එපා වැරදිලාවත් ... බබා හම්බු වෙය් :dull:

    මොකක්ද බන් අනික් එක ?

    ෆැට්ස් තියනවා ඒක හරි.,, මං ඇහුවෙ කොලෙස්ටෙරෝල්. ඒක සත්ව සෛල වල සංඝටයක් නේද. ශාක වල නැති..

    අනික කිව්වේ ලෙලි ගහන්නැතුවද අහපු දෙපැත්ත කැපෙන කතාවට