~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    e moko heta wada

    ලංකාවේ නෙමෙයි සුදා. අපිට නිවාඩු සිකුරාදා, සෙනසුරාදා විතරයි.
    හැබැයි ලබන මාසේ අන්තිමට පැය 6යි දවසට වැඩ කරන්නේ ;);)

    අනේ නිවඩුවක් නැ මචෝ,රජයේ රස්සා කරන අයට තමා නිවඩු,අපි හැමදාම වැඩ:confused::confused:

    අත්වැඩ ගැන නෙමෙයි කතා කෙරුවෙ :P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ලංකාවේ නෙමෙයි සුදා. අපිට නිවාඩු සිකුරාදා, සෙනසුරාදා විතරයි.
    හැබැයි ලබන මාසේ අන්තිමට පැය 6යි දවසට වැඩ කරන්නේ ;);)
    mama hituwe lankawe kiyala

    අත්වැඩ ගැන නෙමෙයි කතා කෙරුවෙ :P:P
    :P ewa nam itin hamadama tiyenawane
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P:P:yes::yes:හෙට අනිද්දා බදින අයට ඔව්වා මැජික් ඉතින් :P ,නිරුවත් කාන්තා සමූහයක් මැද කිසි වෙනසක් නැතුව ඉන්න තරම් හැකියාවක් හදාගන්න ට්‍රයි කරමින් මන් ඉන්නේ:P:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P:P:yes::yes:හෙට අනිද්දා බදින අයට ඔව්වා මැජික් ඉතින් :P ,නිරුවත් කාන්තා සමූහයක් මැද කිසි වෙනසක් නැතුව ඉන්න තරම් හැකියාවක් හදාගන්න ට්‍රයි කරමින් මන් ඉන්නේ:P:baffled::baffled:

    කොටෝ මෙන්නෝ...
    මුගේ ඇඩ්‍රස් එක ඉල්ලගෙන ගිහින් බලපන් ටිකක්.
    නිරුවත් කාන්තාවෝ ඉන්නවලු මුන්ගෙ ගෙවල් පැත්තේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොටෝ මෙන්නෝ...
    මුගේ ඇඩ්‍රස් එක ඉල්ලගෙන ගිහින් බලපන් ටිකක්.
    නිරුවත් කාන්තාවෝ ඉන්නවලු මුන්ගෙ ගෙවල් පැත්තේ.
    එපා බන් මෙව්වා දාන්න මගේ කටත් හොද නැනේ මෙව දැක්කම කෙල්ලෙක් ආවත් යනවා:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එපා බන් මෙව්වා දාන්න මගේ කටත් හොද නැනේ මෙව දැක්කම කෙල්ලෙක් ආවත් යනවා:baffled:

    උබමනේ කියල තියෙන්නේ අර ලිද ගාව කේස් එහෙම.
    ඔය වගේ දේවල් ප්‍රසිද්දියේ කියන්ඩ එපා.
    PM තියෙන්නේ ඕවට තමයි :P:P