රෝසි මයි ඩාලිං රෝසි
මම ඔයාටමයි ගෙනාවේ දෝසි
අපි යමුද දෝසි කකා රවුමක් රෝසි
මම ඔයාටමයි ආදරේ සුදු රෝසි
ස..යෝ මයි ඩාලිං ස..යෝ
ඔයා හරිම හරිම ලස්සනයිනේ ස..යෝ
මම ජිවිතේ දෙන්නම් ඔයාට ස..යෝ
මොකද කියන්නේ කැමතිද මට ස..යෝ
සාරා මයි ඩාලිං සාරා
මම හරිම ආදරෙයි ඔයාට සාරා
අපි යමුද නැවේ නැගලා පැනලා සාරා
පැනලා ගිහින් මැරී කරමුකෝ සාරා
malinga aiye hitha hadaganna
ඕවා ප්‍රයෝජනවත් නිකම් හරි න්‍යෂ්ටික යුද්ධයක්වත් පටන් ගත්තොත් 




