~~සංවාද මණ්ඩපය~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රෝසි මයි ඩාලිං රෝසි
    මම ඔයාටමයි ගෙනාවේ දෝසි
    අපි යමුද දෝසි කකා රවුමක් රෝසි
    මම ඔයාටමයි ආදරේ සුදු රෝසි

    ස..යෝ මයි ඩාලිං ස..යෝ
    ඔයා හරිම හරිම ලස්සනයිනේ ස..යෝ
    මම ජිවිතේ දෙන්නම් ඔයාට ස..යෝ
    මොකද කියන්නේ කැමතිද මට ස..යෝ

    සාරා මයි ඩාලිං සාරා
    මම හරිම ආදරෙයි ඔයාට සාරා
    අපි යමුද නැවේ නැගලා පැනලා සාරා
    පැනලා ගිහින් මැරී කරමුකෝ සාරා

    malinga aiye hitha hadaganna
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආස්මි මයි ඩාලිං ආස්මි
    දුව දෙනවද අනේ නැන්දේ ආස්මි
    දුන්නොත් හොඳින් සලකනවා ආස්මි
    අවුරුද්දට කවන්නම්කො ආස්මි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා මයි ඩාලිං සාරා
    මම හරිම ආදරෙයි ඔයාට සාරා
    අපි යමුද නැවේ නැගලා පැනලා සාරා
    පැනලා ගිහින් මැරී කරමුකෝ සාරා [/SIZE][/QUOTE]

    Panala yanna man gembek da...
    Man naw wala yanna bayai ne...
    Panala gihin marenne mokatada manussayo jiwithe widala wayasata gihin marenawa ne:rofl::rofl::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආස්මි මයි ඩාලිං ආස්මි
    දුව දෙනවද අනේ නැන්දේ ආස්මි
    දුන්නොත් හොඳින් සලකනවා ආස්මි
    අවුරුද්දට කවන්නම්කො ආස්මි
    තෝ මොනවද රැට කැවේ?මෙකට කැමක් විස වෙලාද කොහෙද?:angry::angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආස්මි මයි ඩාලිං ආස්මි
    දුව දෙනවද අනේ නැන්දේ ආස්මි
    දුන්නොත් හොඳින් සලකනවා ආස්මි
    අවුරුද්දට කවන්නම්කො ආස්මි

    උබට නම දාගන්ඩ තිබුනේ ගැරැස් කියල නෙමෙයි. පැපිරස් කියල :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
    මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //

    මේ බැදුණු සෙනේ..
    කෙදිනද මා පවසන්නේ..
    ආදරිය කියා..
    කෙලසද මා අමතන්නේ..
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
    මේ මිහිරි ලොවේ..
    සැනසුම් මා ලැබගන්නම්..
    කුමරියනේ..
    කිමද මා ගැන නොසිතන්නේ..



    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලොකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ