~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:මෙකට මුලිකත්වය ගත්තේ මන්,එ නිස එලකිරි මන්ගල කින්කිනියේ පියගේ සම්මානය මට ඔන:baffled::P

    එහෙනම් එලකිරියේ තවත් මන්ගල්ලයක් ,

    මේක හලා කෙල්ලෝ නැති කොල්ලෝ කොල්ලෝ නැති කෙල්ලෝ එලකිරියට එන ප්‍රමානය වැඩිවෙලා,
    ජීටී අයියට තවත් සර්වර් ඇඩ් කරන්න වෙයි:yes::yes:

    දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි. :P (මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය :rofl:)

    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ
    සාරා මට පීඑම් දාල නෑ
    සාරා මට කිස් දීලා නෑ
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ

    දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Explain karanna therenna...eth lassanaaaaaaaaaaaiiiiiiii...man film eka ewanna balannam....eth poth lassanai ita wada 100% gunayak...film eken hariyatama potha kiywa wenne na...
    scarlett johansson inne...

    නම එවන්න බලන්න ෆිල්ම් එකේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි. :P (මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය :rofl:)

    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ
    සාරා මට පීඑම් දාල නෑ
    සාරා මට කිස් දීලා නෑ
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ

    දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ? :P

    Ane natta pitin ali marenne...owata dagalanna onida ane.. eyalage sathuta nathi karanna epa...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි. :P (මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය :rofl:)

    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ
    සාරා මට පීඑම් දාල නෑ
    සාරා මට කිස් දීලා නෑ
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ

    දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ? :P

    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ- ෆ්රෙන්ඩ් වෙන්නේ මොකටද කසාද දින්න ඉන්න කෙනා,
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ- මක්කෙටැයි බලන්නේ, කසාද බැන්දාම ඇති තරම් බලාගන්ඩ බැරියෑ
    සාරා මට පීඑම් දාල නෑ-පීඇම් දාන්නේ මොකටැයි ෆෝන් එකටම මැසේජ් දන්ඩ පුලුවන්නේ,
    සාරා මට කිස් දීලා නෑ-ඒවා දෙන්නේ වෙඩිම දවසනේ, මොකෝ හදිස්සිය :P:P
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ-හොයන්නේ නැත්තේ වෙන් වෙන්නේ නැති හින්දනේ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ- ෆ්රෙන්ඩ් වෙන්නේ මොකටද කසාද දින්න ඉන්න කෙනා,
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ- මක්කෙටැයි බලන්නේ, කසාද බැන්දාම ඇති තරම් බලාගන්ඩ බැරියෑ
    සාරා මට පීඑම් දාල නෑ-පීඇම් දාන්නේ මොකටැයි ෆෝන් එකටම මැසේජ් දන්ඩ පුලුවන්නේ,
    සාරා මට කිස් දීලා නෑ-ඒවා දෙන්නේ වෙඩිම දවසනේ, මොකෝ හදිස්සිය :P:P
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ-හොයන්නේ නැත්තේ වෙන් වෙන්නේ නැති හින්දනේ :lol:

    :lol::lol::lol::lol:

    මාලිංගයියා ලිං පතුලේද බලපන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඉතින් ඔයාලා සීරියස් වෙන්නේ:nerd:, කිසිම ජොලියක් ගන්ඩ දන්නේ නෑ වගේනේ, :nerd:

    Mokatada sudu siriyas wenne...siriyas wenawa nam ithin man methana walan kadeta panna gona wage dagalanna onine...mali aiya maa msg karanne na...ehema na arhema na kiya kiya....man dannawane oyalage hati:rofl::rofl::rofl:
    Oya sudulunu goraka madi mawa thambanna:P:P:P:P:P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි. :P (මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය :rofl:)

    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ
    සාරා මට පීඑම් දාල නෑ
    සාරා මට කිස් දීලා නෑ
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ

    දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ? :P

    මාලිංග අයියත් දැන් සාරා වගේ වෙලානේ :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බලල නෑ වගේ. ෂුවර් ම නෑ හැබැයි. නිකන් ඒ වගේ එකක් බලල තියෙනව කියලත් මතක තියෙනව. ඒත් අනේ මන්ද.

    ලබාගන්න බැරිදේකට ආදරය කරන කථාවක් වගේ එකක් ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes:
    ලස්සන සිංදු ටිකක් නම් play වෙනව...වැඩිපුර හිංදි සිංඳු වලටද කැමති

    :yes::yes::yes::yes::yes:....
    Sinhala nam tikak parana ewata...mokada dan sindu thiyeda...
    Okkoma eun hotu peran adnwa....mawa dala giya kiya kiya...
    Okunwa dala yana eka ahanna deyak da...
    Idapallako pirimi wage...
    Lankawe eka kollekta kello 7ka anupathayak thiye...
    Pisso.....thamange age danne na...