~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයානේ පෙට්‍රල් දාන්නේ දෙපැත්තටම :angry::angry:

    එහෙම තමයි ඉතින්. දෙපැත්තම එහෙමනෙ. එයාට සපෝට් එක ගන්නනෙ. අන්තිම එපා කිවුවට පස්සෙ පොඩ්ඩක් එයාට පාලනය ගිලිහුණ එක තමයි එකම අවුල වුනේ. නැත්තම් එහෙම අවුලක් නෑ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Thiyenne eka jiwithayai ne...ithin hamadema karanawa...
    Man online kawa wath bite karala na...ada e asawath ishata una...

    එහෙනම් ඒ පිනෙන්ම මේකේ ඉන්න තනිකඩයින්ට කෙල්ලෝ ලැබේවා .....:love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thiyenne eka jiwithayai ne...ithin hamadema karanawa...
    Man online kawa wath bite karala na...ada e asawath ishata una...

    හැමදේ ම කරන එකනම් හොඳ දෙයක් නෙමෙයි. සමහර දේවල් ඉතින් ජීවිතේට කරන්න හොඳ නෑ.