~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඕක නෙමෙයිද මාලිංග අයියේ මම මෙච්චර වෙලා කිවුවේ :rofl::rofl::rofl:

    නැහැනෙ. ඔයා කිවුවෙ ස්ටේබල් වෙන එකක් ගැනනෙ. ඒ කියන්නෙ ගෙයක් හදල, රැකියවක් කරනවනම් ඒකත් උපරිම ස්ථීර වුණාට පස්සෙ, වාහනයක් අරගෙන වගේ බඳින එකනෙ. බිස්නස් එකක්නම් කරන්නෙ ඒකත් ඉහල තලයකට ආවට පස්සෙ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය වයසේ කෙල්ලෙක් එක්ක ස්ථිර සම්බන්ධතාවයක් පවත්වන්න පුලුවන්ද?
    සෝස මල කියලා හිතන් ඉන්න කෙල්ලෙක්ට නම් බැහැ
    පොඩ්ඩක් සමාජෙ ගැන දන්න කෙල්ලෙක් සෙට් උනොත් නම් පුළුවන් මචන් :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හදිස්සි වෙන්න එපා. බඹා කෙටුව කෙනා බබා ළඟටම එයි
    ඔය හැම දේම වෙන්නෙ වෙන්න තියන වෙලාවට
    මගේ කෙල්ලව මට මිස් වෙනවා මං ලිෆ්ට් එකේ දොර තත්පර තුනකට කලින් වැහුවන්ම්.
    :baffled::baffled::baffled:උබේ කතාව කියපන්කෝ:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
    දෙකක් දාන්නම වෙනවා .... :D

    වැඩ ට්කක් සෙට් උනා මචං ල
    ෆ්‍රී උන ගමන්ම එන්නම් මනදප්ට

    හැමෝටම සුබ රාත්‍රියක් :love:

    සුබ රාත්‍රියක්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හදිස්සි වෙන්න එපා. බඹා කෙටුව කෙනා බබා ළඟටම එයි
    ඔය හැම දේම වෙන්නෙ වෙන්න තියන වෙලාවට
    මගේ කෙල්ලව මට මිස් වෙනවා මං ලිෆ්ට් එකේ දොර තත්පර තුනකට කලින් වැහුවන්ම්.

    ලිෆ්ට් ලව් එකක්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් බොල බදින්ඩ කලින් ස්ටේබල් වෙනව කියන්නෙ ඕක නෙමෙයිද?:P:P:P

    පිස්සුද :rofl::rofl: ස්ටේබල් වෙනව කිවුුවෙ අර මං කියුව වගේ එකකට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙක් නම් ඉස්කෝලේ යන කාලෙම වෙන් කර ගත්තා මචන්
    මැරි කලා ස්කෝලෙන් අවුට් වෙලා පළවෙනි ජොබ් එක අල්ලලා ගිය කාලෙම
    මමයි එයයි සල්ලි දාලා වාරික ගෙවලා ඉඩමක් ගත්තෙ :love:
    පට්ට.:love::love::love:ඉස්කෝල කාලෙදි කරගන්න බැරි උන දුකයි අපි මේ ගෙවන්නේ:confused:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    පිස්සු ‍නැත්තම් ශෝක්. වයස අඩු බහුතරයක් අයට කිසි බරක්පතලක් නෑ. හොයාගන්න, යාලුකරගන්න ලේසි ඇති. ඒ වුණාට ඒ වගේ කෙනෙක් බඳින එක කොහෙත් ම සුදුසු නෑ.
    15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්‍රය කරලා බලන්න මචන්..
    කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන්
    එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි
    එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් මචන් එහෙම පිලිගන්නවනම් ඇත්ත කියනවනම් මොන වැරැද්ද අත්තේ වුන කෙල්ලෙක් වුනත් මම බාර ගන්නවා:baffled::baffled:
    ඇත්ත කියන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි බන්
    බොරු කියන උන් නම් හලන එකමයි හොඳ :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
    දෙකක් දාන්නම වෙනවා .... :D

    වැඩ ට්කක් සෙට් උනා මචං ල
    ෆ්‍රී උන ගමන්ම එන්නම් මනදප්ට

    හැමෝටම සුබ රාත්‍රියක් :love:
    Good night
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙමනේ අයියන්ඩි කෙලින්ම බහිනවා කියලා ප්‍රයිවට් කම්පැනිකාරයෙක් ලගට යනවනම් අත් දෙක දෙපැත්තට දාලම පිලි ගනී:baffled:.පෙර කල අකුසල් නිස සැදුන අසනිප එක්ක එවට යන්න පිනක් නැ :confused::confused::confused:අයියා,ගවර්මන්ට් නම් එයාලා එන්න කියනකන් ඉන්න ඔන නෙද?එතකන් ගෙදර දැනට යන බිස්නස් කරනවා

    බිස්නස් එකක් ගැන නෙමෙයි කිවුවේ.
    කෙල්ලෝ ගැන.
    යාලුවෙක් එක්ක ටවුන් එකට පැත්තේ ටිකක් ගිහින් ඔෆිස් ඉවර වෙන වෙලාවට පොඩි රවුමක් දාපන්.

    හොදයි කියල හිතෙන කෙල්ලෙක් දැක්කොත් පොඩ්ඩක් ෆලෝ කරල විස්තර හොයාගෙන ශේප් එකේ ටෝක් කරන්ඩ පටන් ගනින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්‍රය කරලා බලන්න මචන්..
    කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන්
    එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි
    එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා :rofl:

    මෙහෙමයි ඒක හරියන්නෙ මේ විදියට විතරයි. තමනුත් ඒ වයසෙ වෙලා ඒ වගේ කෙනෙක් එක්ක දිගට ම අවුරුදු 8 වගේ ආදරයක් පවත්වාගෙන ගිහින් බැන්‍ෙඳොත් හරි. නැත්තම් ඔයා කියන දේ කරන්න බෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්‍රය කරලා බලන්න මචන්..
    කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන්
    එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි
    එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා :rofl:

    Kohomada ara nanda malani ge sinduwa kiyana kellek set unoth...thani ahata adei ne...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙතන ඉන්න බහුතරයකට අවුල ඕකනේ :P:P
    ඔව් මගෙත් යාලුවෝ ඉන්නවා ඔහොම ඩයල්
    ඉස්සර ඉස්කෝලේ යන කාලේ උන් ලව් කලේ නැහැ, අපි විහිලු කලාම උන් කියනවා "මචන් අපි ඉගෙන ගෙන.. සල්ලි හොයලා ලව් කරනවා" කියලා
    දැන් උන් ඉගෙන ගෙනත් නැහැ.... සල්ලිත් නැහැ... වයස වැඩි නිසා කෙල්ලොත් නැහැ :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්ම ගහය මේ ටික කියවන්න නම් ...
    දෙකක් දාන්නම වෙනවා .... :D

    වැඩ ට්කක් සෙට් උනා මචං ල
    ෆ්‍රී උන ගමන්ම එන්නම් මනදප්ට

    හැමෝටම සුබ රාත්‍රියක් :love:

    Bye...gn...sd...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nidimathai....amma desarayak ma ahuwa...meka hamadama unoth heta aniddama banum sure...

    ආයිත් 10 වගේ නිදාගන්න පටන් ගන්න. ඔයා උදේම නැගිටින නිසා ඔයාට හොඳ නෑ එහෙම නිදිමරන එක. සමහර දේවල් පොඩ්ඩ් අකමැත්තෙන් කරන්න වෙනවෙන.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් නිදියන්න යනවා මිත්‍ර වරුනි.හෙට දවසම ගම්මිරිස් කඩන්න යන්න වෙනවා,හෙට රැ එද්දි මෙකට මොනා වෙලා තියෙයිද?එ කුතුහලයත් සමගම සමුගන්නා මම ඇරෝ:dull::dull:

    Good night:love::love: