~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආවේ නැහැ ගෙන්නන්න ට්‍රය් කරනවා තාම
    දැන් උඹ දේවතාවියෝ ගේන්න ගේන්න මේකේ ඉඩ මදිවෙනවා, දැනටත් තුන් දෙනෙක් එකම කුටියේ හිර වෙලා ඉන්නෙ. අලුත් බිල්ඩිමක් ගහන්න ටෙන්ඩර් කැඳවන්න වෙනව ළඟදීම.
    දේවාලෙ දෙයියෝ නෑ..

    ඔව් ඔව් දේවතාවියෝ විතරයි :yes: පිරිමි දෙයියෝ එකෙකුට එන්න දෙන්න එපා උන් දේවතාවියන්ට පැණි හලන්න ගත්තම අපිට හුලං නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජීවිතේට පුටුවෙන් නැගිටින්නෑ. අද ගියා ඇක්සයිස් , මොනා හරි උදව්වක් කරල දෙන්න බෑද ගොයිය්ට

    gathiguna, akalpa ekka amarui ban.
    ohomama hitapuden :rofl::rofl::rofl:
     
    ඔව් ඔව් දේවතාවියෝ විතරයි :yes: පිරිමි දෙයියෝ එකෙකුට එන්න දෙන්න එපා උන් දේවතාවියන්ට පැණි හලන්න ගත්තම අපිට හුලං නෙ.[/QUOTE]

    දේවතාවී එනකං කට්ටිය සමවත් සුවයෙන් ඉන්නෙ