~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලා..!!

    ඒ වුනාට මේක බලං ඇත්තේ දැන් :P

    බලං තමයි ඉන්නෙ :P අනිත් ඒවට පස්සෙ උත්තර දෙන්නම්කො පවුනෙ කට්ටියගෙ ආසාව ටිකක් වෙලා හරි තියෙන්න එපායෙ:rofl:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Oya mage hitha dukin purawala damma.....

    එයා දුශ්ට වුනේ මම එයාගෙ නැන්දව කාපු නිසා.. ඔයා ඒක ගනන් ගන්න එපා.. එයා එක්ක හොදට කතා කරන්න හොදේ...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    බලං තමයි ඉන්නෙ :P අනිත් ඒවට පස්සෙ උත්තර දෙන්නම්කො පවුනෙ කට්ටියගෙ ආසාව ටිකක් වෙලා හරි තියෙන්න එපායෙ:rofl:

    ආ මේ ඉන්නේ..
    දෙයියෝ දැක්ක වගේ.

    පොඩි කපුකමක් ඕන කරල තියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man mechchara kal hithan hitiye oya ahinsaka katussek kiyala...kabdi man vate kaleth ekai...
    Epa.....epa...mage hitha ridunaaaa....:(:(:(
    එතකොට මගේ නැන්දව ඩෙවල් දාල කෑවට කමක් නැද්ද :angry: මගේ නැන්ද.. මාව පොඩි කාලේ නෑව්වා මට මතකයි, කැරපොතු මාළුව හදනව රහට මටම කියල... ඉහි .. ඉහි.. එහෙ ගියාම සුදු පුතා කියල කතා කරන්නෙ.. ඉහි .. ඉහි.. මගේ රත්තරන් නැන්දව මරන් කාල දැන් මම තමා වැරදි..:sorry:
     
    • Like
    Reactions: amoeba2576

    බලං තමයි ඉන්නෙ :P අනිත් ඒවට පස්සෙ උත්තර දෙන්නම්කො පවුනෙ කට්ටියගෙ ආසාව ටිකක් වෙලා හරි තියෙන්න එපායෙ:rofl:

    තැන්කූ දායකත්වයට : ආදරෙයි පූස් අයියෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට මගේ නැන්දව ඩෙවල් දාල කෑවට කමක් නැද්ද :angry: මගේ නැන්ද.. මාව පොඩි කාලේ නෑව්වා මට මතකයි, කැරපොතු මාළුව හදනව රහට මටම කියල... ඉහි .. ඉහි.. එහෙ ගියාම සුදු පුතා කියල කතා කරන්නෙ.. ඉහි .. ඉහි.. මගේ රත්තරන් නැන්දව මරන් කාල දැන් මම තමා වැරදි..:sorry:

    නැන්ද බැදලද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා දුශ්ට වුනේ මම එයාගෙ නැන්දව කාපු නිසා.. ඔයා ඒක ගනන් ගන්න එපා.. එයා එක්ක හොදට කතා කරන්න හොදේ...

    Ammo eya tharaha karagena ba...eya thama dewale pradana kapu mahatha...dan tikak busy nisa oya paduwe inne.....
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    premaya lowa hama thanama athe....
    Hama kenekuta hamu wela athe....
    Enamudu premaya kimai kiya....
    Haduna gath kisi keneku nathe.......
    Welcome back yasi....

    හායි........දැන් මොකද වෙන්නෙ.....විශේෂයක් නැද්ද
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපේ ගෙවල් පැත්තේ හොල්මනුකුත් හිටියා බත් වලට ගල් දාන

    හවසට සොර බොර වැව පැත්තේ සෙට් වෙන්න පුළුවන්ද

    කොමලි මලාට පස්සෙ මමත් ගියෙම නෑ අනේ වැව පැත්තෙ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතකොට මගේ නැන්දව ඩෙවල් දාල කෑවට කමක් නැද්ද :angry: මගේ නැන්ද.. මාව පොඩි කාලේ නෑව්වා මට මතකයි, කැරපොතු මාළුව හදනව රහට මටම කියල... ඉහි .. ඉහි.. එහෙ ගියාම සුදු පුතා කියල කතා කරන්නෙ.. ඉහි .. ඉහි.. මගේ රත්තරන් නැන්දව මරන් කාල දැන් මම තමා වැරදි..:sorry:

    Ok...ok...mona naththath oya thama mage katusu wiraya...
    Ko mage rep tika....