~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aiya ahala nadda pansaledi dane bedanakoa hamuduruwo dane madi wage nam laga inna knata bedanna kiyana kathawa...
    Anna e wage thama....

    :yes::yes: ඒ වගේ කථාවක් තමයි මටත් හිතෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dan epa..gt aiya epa kyala thibunane...

    අනේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පින්වත් දූ දරුවෝ හැමෝම පුළු පුළුවන් විදිහට අපේ සරා නංගිට රෙපක් දීල ආශිර්වාද කරමු. :yes: කටුසු පුතාගෙන් කාරුණික ඉල්ලීමක්.

    ඒ පිනෙ ආනුභාවයෙන් දිවි කෙලවර අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කල්ප කෝටි ගානක් දිව්‍ය සැප සම්පත් ලබන්න ලැබේවා කියල සාදු කාරයකුත් දෙන්න :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ ඉතින් ඔච්චර ආඩම්බර වෙන්ඩ එපා
    අතට ගත්තු දේ කටේ දාගන්ඩ බලන්ඩ
    :dull::dull::dull:

    ඔච්චර කිය කිය ඉන්නෙ මල්ලි ම කරල දාන්න :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද....මම හොද බෝම්බයක් ගෙනත් අතාරින්නම්කො
    :rofl::rofl::D

    ආයිත් මේ ගැහැණු ටික අවුස්සන්න ද යන්නෙ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පින්වත් දූ දරුවෝ හැමෝම පුළු පුළුවන් විදිහට අපේ සරා නංගිට රෙපක් දීල ආශිර්වාද කරමු. :yes: කටුසු පුතාගෙන් කාරුණික ඉල්ලීමක්.

    ඒ පිනෙ ආනුභාවයෙන් දිවි කෙලවර අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කල්ප කෝටි ගානක් දිව්‍ය සැප සම්පත් ලබන්න ලැබේවා කියල සාදු කාරයකුත් දෙන්න :yes:

    ඇයි...එයාට මොකද වුනේ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පින්වත් දූ දරුවෝ හැමෝම පුළු පුළුවන් විදිහට අපේ සරා නංගිට රෙපක් දීල ආශිර්වාද කරමු. :yes: කටුසු පුතාගෙන් කාරුණික ඉල්ලීමක්.

    ඒ පිනෙ ආනුභාවයෙන් දිවි කෙලවර අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කල්ප කෝටි ගානක් දිව්‍ය සැප සම්පත් ලබන්න ලැබේවා කියල සාදු කාරයකුත් දෙන්න :yes:

    Pissuda...me aye ragapanne nadda...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඉතින් මෙහෙ ඉදන් ඔටුවන්ට තමයි කපුකම් කරන්ඩ වෙන්නේ :P:P:P

    ඒකත් නරක නෑ. ඔටුවන්ගෙ පිටේ ගිහින් සුල්තාන්ලට කරන්න තමයි වෙන්නෙ