සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    හැම එකාම ගෝටා හරියට රට කරන්නේ නෑ. අපේ ගොන් සජියා හරි අනුර කබ්බා හරි දිනුවානම් මේක හෙට සුරපුරයක් වෙලා කියලා කියනවනේ. උඹලට හිතෙන විදියට මේ pandemic එක වෙලාවේ සජියා හරි අනුර හරි ගනියි කියලා හිතෙන ක්‍රියාමාර්ග ටික කියාගෙන පලයල්ලකෝ.
    View attachment 110365

    කවුද එහෙම කියන්නේ? 🤣 උබලම තමා අපි එහෙම කියනවායි කියලා කියන්නේ.. 🤣 දැන් බලපන් මෙතන ගොඩක් උන් කියලා තියෙන්නේ ලොකු වෙනසක් නෑ කියලා නේ.. මහා එකා එන්න එන්න wrong side යද්දී අනික් උන්ට බැන බැන හිත හදාගන්නවා උබල 🤭 මොන ජිවිතද බං 😏

    බලු ගූ වලක ඉඳන්

    "අහ් එහෙනම් කියපල්ලා බලන්න අද මෙතන බළල් ගූ වලක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා.. අහ් කියපල්ලා බලන්න.."

    කියල කියනවා වගේ තමා උබත් 🤣

    හේ හේ හේ හේ අපි තමයි හොඳටම කළේ හේ හේ හේ
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කවුද එහෙම කියන්නේ? 🤣 උබලම තමා අපි එහෙම කියනවායි කියලා කියන්නේ.. 🤣 දැන් බලපන් මෙතන ගොඩක් උන් කියලා තියෙන්නේ ලොකු වෙනසක් නෑ කියලා නේ.. මහා එකා එන්න එන්න wrong side යද්දී අනික් උන්ට බැන බැන හිත හදාගන්නවා උබල 🤭 මොන ජිවිතද බං 😏

    බලු ගූ වලක ඉඳන්

    "අහ් එහෙනම් කියපල්ලා බලන්න අද මෙතන බළල් ගූ වලක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා.. අහ් කියපල්ලා බලන්න.."

    කියල කියනවා වගේ තමා උබත් 🤣

    හේ හේ හේ හේ අපි තමයි හොඳටම කළේ හේ හේ හේ
    සිරාවටම බං. මහේශ් සේනානායක දින්නනම් මෙහෙම වෙන්නෙ නෑ නේද මචං?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    :shocked:
     
    • Haha
    Reactions: sachith19920726

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    සිරාවටම බං. මහේශ් සේනානායක දින්නනම් මෙහෙම වෙන්නෙ නෑ නේද මචං?

    අහ්හ්.. ඒ කාලේ මාත් එක්ක ඇරගත්ත ගෝටාගේ fan boy එකෙක් detected. :sneaky: අමතක වෙලා තිබ්බේ මචං උබලව.. :( ඉන්න ඉස්සරහට tag කරන්නම් හොද හොද thread වලට.. ;)

    anyway මම පෙනී හිටියේ නාග ගේ constitution එකට මිසක් මහේෂ්ට වත් නාගටවත් ඔය මොකෙක්ටවත් නෙමෙයි.. :rolleyes:
     
    • Like
    Reactions: shenat and tushi81

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අහ්හ්.. ඒ කාලේ මාත් එක්ක ඇරගත්ත ගෝටාගේ fan boy එකෙක් detected. :sneaky: අමතක වෙලා තිබ්බේ මචං උබලව.. :( ඉන්න ඉස්සරහට tag කරන්නම් හොද හොද thread වලට.. ;)

    anyway මම පෙනී හිටියේ නාග ගේ constitution එකට මිසක් මහේෂ්ට වත් නාගටවත් ඔය මොකෙක්ටවත් නෙමෙයි.. :rolleyes:
    ammatasiri ethakota e dawas wala Maheshta Dan kiyanne Nagage Constitution.

    Ethakota uba oya nagage constitution eka kiyewwe Election ekata passeda?
    Nagaga uge constituion eka election ekata kalin release karala thiyeddith Maheshta support habai dan Nagage Constituion.

    Nathnam uba issara idanma kiwwe Maheshta vote karanawa but Mahesh karanneth Nagage Constituion eka kiyalamda?

    oya dan kiyana logic eka anuwa ithin baiyantath kiyanna puluwan api penisitinne gotage prathipaththi prakasheta witharai kiyala... :LOL: :LOL:

     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    Wenasak naa ali sabri wenuwata - badurdeen indi
    Okkoma un me rate harak tika rawatta rawatta unge aathal eka gannawa
    Rate gonnu tikath 2pathtata bedila unta hure daanawa

    Lankawa libiya, iraq wage wenawa
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔය කතාවම ජෙප්පෙක්ගෙන් අහපන්, දැන් හැමෝම කරන එව්වගෙ වැරදි කියන්නෙ නැතුව ඇයි බන් මුන් මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා හරිදේ කියන්නෙ නැත්තෙ කියලා... උන්ට මල පනිනව හරියට...

    කොළඹ වරායේ එක පර්‍යන්තයක කොටස් දෙන එකට විරුද්ධ උනාට, මත්තල චීනාට 99ට දුන්න එකට විරුද්ධව මීක් නෑ...

    මම නම් ඔය දෙකටම විරුද්ධයි.. ඒත් උන්ට එහෙම ප්‍රතිපත්තියකුත් නෑ නේද?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙනම් කිසි ගෑටලුවක් නෑ නන්ස්ටොප් වලලනවා...

    අනිවා ජී එම් ඕ එක වෑඩ වර්ජන වල අරක නෑ මේක නෑ කියලා,

    සූජිවයා කෙසෙල් බෙදනවා නිරෝධායනය වුනු අයට.

    රන්ජා එහෙනම් පුරුදු විදිහට එයාලා යාලුවෝ මල්ලි එයාලට කොරොනා හෑදෙන්නේ නෑ කියනවා

    හමුදාව බෑරෑක්කවල කොරොනා හෑදිලා

    අටලුගම සෙට් එක වටේටම බෙදනවා

    සිරස කියනවා කොරොනා පාලනය වෙලා රට සන්වර්ධනය වෙනවා කියලා

    හිරු දෙරන දිගටම දානවා ඩොලර් එකේ ගාණ. මෑරෙන මෑරෙන කොරොනා ලෙඩාට බ්‍රෙකින් නිව්ස් දානවා

    අපේ ඉරෝ නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති වුනහම වෙනදේ කියලා බනිනවා චන්දේ දීපු එවුන්ට

    අර හාමුදුරුවෝ කියනවා පාලකයා නරක් වුනහම මෙහෙම තමා කියලා

    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    මොන විදිහට බෑලුවත් මීට අන්ත වෙනවා ඉතින්

    Kiyanna one tika ketiyen lassanata kiyala thiyenawa.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    We will never know. Maybe better. Maybe worse. People took a decision. And this is the outcome.

    But the lives of 'balu kukkas' (like the op) of both parties will surely be different. For public, everything would be the same.. More or less.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    ehenam ithin apitath kiyanna puluwan api penisitinne gotage prathipaththi prakasheta witharai kiyala... :LOL: :LOL:

    anyway Nagage constitution eka dan thibbanam meeta wada godak hoda wei neda ehenam?



    - මේ රට හරක් ටික එන බව දැන දැන නේ උබල defend කරේ .. අපි ඕක කිව්වම සුරංගනා කතාය අරකයි මේකයි කියල කෙස් පැලෙන තර්ක දාල අපිට කෙලියේ ඒ කාලේ... පොඩි චූන් එකක් දුන්න වියත් මගක් කියල එකක් හදන්.. ඊට පස්සේ වැඩිම මනාප ගත්ත උන්ව හලලා කොහෙවත් ඉන්න මී හරක් ටිකක් කැබිනට් එකට දැම්මා.. කොහෙවත් ඉන්න හම්බයෙක් කැබිනට් අධිකරණ ඇමති.. තව ඉතින් කියන්න සියක් දේවල් තියෙනවා කියලම එපා වෙලා..

    - මොකා ගෙනාවත් 1 රටක් 1 නීතියක් තිබ්බනම් ගොඩක් හොද වෙන්න ඉඩ තිබ්බා.. :yes:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    - මේ රට හරක් ටික එන බව දැන දැන නේ උබල defend කරේ .. අපි ඕක කිව්වම සුරංගනා කතාය අරකයි මේකයි කියල කෙස් පැලෙන තර්ක දාල අපිට කෙලියේ ඒ කාලේ... පොඩි චූන් එකක් දුන්න වියත් මගක් කියල එකක් හදන්.. ඊට පස්සේ වැඩිම මනාප ගත්ත උන්ව හලලා කොහෙවත් ඉන්න මී හරක් ටිකක් කැබිනට් එකට දැම්මා.. කොහෙවත් ඉන්න හම්බයෙක් කැබිනට් අධිකරණ ඇමති.. තව ඉතින් කියන්න සියක් දේවල් තියෙනවා කියලම එපා වෙලා..

    - මොකා ගෙනාවත් 1 රටක් 1 නීතියක් තිබ්බනම් ගොඩක් හොද වෙන්න ඉඩ තිබ්බා.. :yes:
    mama qoute karapu oyage reply eka update kala, oya reply eka danna second ekakta kalin. ekath poddak balanna.

    Mamath ekaga wenawa aniwa eka law ekak thiyenna one kiyana ekata. next constitution eka hadanawane dan, me year end ekata kalin eka enawane. balamu eke shariya, kaathi wage scene ain wenawada kiyala. ehema nowunoth oya kiyana deta ekagai math.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    giphy.gif
     
    • Like
    Reactions: pathumputha

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ නෑ, සජිත් ප්‍රේමදාසට දුන්නෙත් නෑ,

    එත් මට යම් විශ්වාසයක් තිබුන සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඇත්තටම ජනාධිපති වෙන්න සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කියල. අපි අකමැති වුනත් යුද්ධය අවසන් කිරීම, කොළඹ ලස්සණ කිරීම, කොරෝනා රැල්ල හොඳින් පාලනය කලත් පස්සේ ඒ මහතා ජෝකර් කෙනෙක් වුනා,

    අර සර්කියුලර් කතාව ඊට පස්සේ අනාගෙන ගිය තැන් දැක්කම සජිත් ප්‍රේමදාස මහතා වගේම අධිමාන්නයෙන් පිරුණු අනුන් කියන දේවල් අහන්නේ නැති තැනැත්තෙක් කියල තේරුණා.

    මේ චර්යාව හොඳටම පැහැදිළි කරන්නේ Dunning -Kruger effectකියන සිද්ධාන්තයෙන් (කට්ටිය මේ ගැන හොයල බලන්න, බුද්ධිය අඩු වුනාට තමන් තරම් දේවල් දන්නා, ස්මාට් එකෙක් නෑ කියල හිතන උන් ගැන පැහැදිළි කරන්නේ මේ සිධ්ධාන්තයෙන්). තව දුරටත් මේ ආණ්ඩුව ගැනවත් සජිත් ප්‍රේමදාස මහතා ගැනවත් කිසිදු විශ්වාසයක් නැහැ.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනිවාර්යෙන්ම, උඹ හිතනවද මම ගෝටා ආවම මේ රට මාස 3න් සිංගප්පුරුව වගේ වෙයි කියලා හිතලා ඡන්දේ දුන්නා කියලා. මම දන්නවා එහෙම රටවල් වෙනස් වෙන්නේ නෑ අපේ රටේ එවුන් හිතනවා වගේ අවුරුදු 5ක term එකකින්. හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ? ඉස්සර වගේ පාතාලේ එවුන් රගනවද? උන් දන්නවා වැඩිය දැඟලුවොත් ආයුද බලන්න යන්න වෙනවා කියලා. ආව ගමන් කීප දෙනෙක්ට පෙන්නුවා දන්ගලුවොත් වෙන්නේ මොකක්ද කියලා අවසානේ කමල් ගුණරත්නගෙන් ගේම ඉල්ලපු එකා ඇප අරන් එලියට ආවෙත් නෑ මරයි කියලා බයට.

    දැන් කොරෝනා ප්‍රශ්නේ බලපන්, ගෝටා වගකීමක් අරගෙන ආමි එක, පොලිසිය, PHI, සෞඛ්‍ය ඔක්කොම එකතු කරගෙන ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද වෙන කැරියෝ නෑ මේ ආණ්ඩුවේ. ගෝටා කිව්වොත් කිව්වා.
    ඉස්සර වගේ රනිලා මයිත්රියට බනිනවා, මයිත්රියා රනිලට බනිනවා, අනුරයා දෙකම ශේප් කරන් මහින්දට බනිනවා. සෞඛ්‍ය ඇමති ඇස් ගගහා විරිත්ත විරිත්ත ඉන්නවා. ආරක්ෂක ඇමති දන්නේ නෑ ඌ මොනවද කරන්නේ කියලා. ආරක්ෂක ලේකම් කියනවා "ලෝකේ ඔනෙතැනක එහෙම බෝම්බ පිපිරෙන්න පුළුවන්" කියලා. හැමෝම කැරියෝ,හැබැයි එකෙක්වත් තමන්ගේ වැඩේ කරන්නේ නෑ අනිකට බෝලේ පාස් කරනවා විතරයි. මගේ ජිවිතේ දැක්ක පොන්නම පාලනය තමයි 2015-2019 කාලේ. ෆොන්සේකාට ඡන්ද 5000ක් නැතුව ආණ්ඩුවට ගත්තා, ආපු ගමන් ඌ BMW 7 series එකක් ගත්තා.
    ගෝටා මේ අවුරුද්දට කරපු වැඩ වලින් බාගයක් අර උත්තියේ පුතාලා අවුරුදු පහක් ලොකඩ ගහලා කරේ නෑ.

    උබ දුන්නේ නැති වුනාට අපි නම් දුන්නේ සිංගප්පූරුවක් කරන්න පුළුවන් කැපසිටි එකක් නන්දසේනට ඇති කියල හිතල ...මගේ IQ එකත් අප්සෙට් අනිත් කබ්බෝ වගේම රැවටුනා හොදම එකෙන් ..ජනදිපතිවරණේ රැවටෙන එක ටිකක් හරි කමක් නැහැ කියමුකෝ ...හැබැයි ඊට පස්සේ මහ මැතිවරණෙ දක්වා කාලය තුල නන්දසේනගේ හැසිරීම බලල තුනෙන් දෙකත් දුන්න එක ගැන නම් මට අපේ මිනිස්සු ගැන අප්පිරියයි ...මොලයක් තිබුන නම් චන්දෙ කටු ගාන්න ඕනි ...නන්දසේන කියන්නේ හොද නායකයෙක් නෙවෙයි ..එහෙම කෙනෙක්ට පැවැත්මක් නැහැ ...තමන් අනුන්ට කරපු දේ තමන්ටම කරුකන විදිය පෙනෙනවනේ ජෝකර් කෙනෙක්ගේ තැනට වැටුන ...අනුන්ට කරපු දේවල් සවිස්තරාත්මකව කියන්න පුළුවන් ඒත් ඇයි නිකන් පුකේ ටින්කිරි ගාගන්නේ ඔන්න ප්‍රජත්‍රන්තවාදයේ තරම ....

    පෙබරවාරි විසි ගානක පුතානෝ චීනේ කොරෝනා ව්‍යාප්තියක් ගැන predict කරල සතියකටද කොහෙද air port වහන්න කියනව ගුවන්තොටුපලට විශේෂ අවධානය දෙන්න කියනව ...හැබැයි එකෙක් ගණන් ගන්නේ නැහැ ...මාර්තු දහය දොළහ වෙනකොට නනදසේන ඇනගන්නව ...
    ඔය සිද්දිය පාදක කොට ගෙන මට වෙලාවකට හිතෙනවා පුතානෝ නන්දසෙනට වඩා සාපේක්ෂව හොදට රට කරන්නත් ඉඩ තිබුන කියල ඔය ආරක්ෂාව තම්බි ප්‍රශ්න එහෙම නන්දසේන හිටිය කියල වෙනසකුත් නැති එකේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සජිත් හිටියනං මොකෝ වෙන්නෙ කියල කියන්න දන්නේ ඉතිං සජිත්ට චන්දෙ දුන්න ලක්ෂ 55 තමා :yes: කෝ උන් එකෙක්වත් නෑනේ බේතකටවත් හොයාගන්න හිටියනං අහගන්න තිබුන. :baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මට පෙන්නේ සජිය ජනාධිපති වෙලා හිටියත් ඉතින් ලොකු වෙනසක් නෑ,

    මොකෝ දැන් මහා බැංකු හොරු අල්ලලා, බධුදීන් හිරේ දාල, හිස්බුල්ලට නඩු දාලා, පාස්කු මිනී මරුවෝ අල්ලලා, හම්බන්තොට වරාය ආපහු අරන් , කැති උසාවි තහනම් කරලා, නොමිලේ pad දීල ........ type කරන්න කම්මැලි බං 🤭 🤭

    අහ අමතක උනා , රන්ජ නම් හිරේ යන එකක් නෑ,
    හැබැයි පුතේ දුමින්දය එලියට ආපු දවසට එරොළං ටත් තේරෙයි සජිය උන්න නම් හොඳයි කියලා
    The sad reality is that they both are "Post Turtles"

    https://elakiri.com/threads/post-turtle.1972656/
     
    • Wow
    Reactions: Sri_Sampath