හැම එකාම ගෝටා හරියට රට කරන්නේ නෑ. අපේ ගොන් සජියා හරි අනුර කබ්බා හරි දිනුවානම් මේක හෙට සුරපුරයක් වෙලා කියලා කියනවනේ. උඹලට හිතෙන විදියට මේ pandemic එක වෙලාවේ සජියා හරි අනුර හරි ගනියි කියලා හිතෙන ක්රියාමාර්ග ටික කියාගෙන පලයල්ලකෝ.
View attachment 110365
කවුද එහෙම කියන්නේ?
බලු ගූ වලක ඉඳන්
"අහ් එහෙනම් කියපල්ලා බලන්න අද මෙතන බළල් ගූ වලක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා.. අහ් කියපල්ලා බලන්න.."
කියල කියනවා වගේ තමා උබත්
හේ හේ හේ හේ අපි තමයි හොඳටම කළේ හේ හේ හේ

ඉන්න ඉස්සරහට tag කරන්නම් හොද හොද thread වලට.. 



