සම්පත් වෙබ් කාඩ් ගිණුම් ශේෂය

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    සම්පත් වෙබ් කාඩ් ගිණුම් ශේෂය

    මම අලුතෙන් සම්පත් වෙබ් කාඩ් එකක් ගත්ත. ඒක ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව. සම්පත් වෙබ් කාඩ් එකෙන් මොකක් හරි ගෙවීමක් කරාට පස්සේ කාඩ් එකෙන් කොච්චර ගානක් කැපුනද? දැනට කාඩ් එකේ ඉතිරි වෙලා තියෙන ගිණුම් ශේෂය කීයද? කියල බලාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙනවද? තව එකක්, වෙබ් කාඩ් එකට ආපහු සල්ලි දානකොට පුරවන්න ඕන ක්‍රේඩිට් කාඩ් වලට සල්ලි දාද්දි පුරවන්න ගන්න ස්ලිප් එකද?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    machan sampath card center call karala danaganna wenne...
    sampath viswa 1ke balance update wenawa habai 1day walin passe mama hithanne
     
    • Like
    Reactions: ASR

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    balance eka balaganna ekko bank ekata yanna one nehethinam oya card eke pitipasse number eke number ekak athi ekata call ekak denna.
    ow credit card walata pay karana slip eka ekin thama card ekata credit karanne.
    hodama deya thama sampathwishawa online account ekak hadagena ekata credit card ekak widihata webcard eka add karaganna eka.hebei eketh balance update karanne monthly eth pending walin balaganna puluwan transactions tika.
     
    • Like
    Reactions: ASR

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    වෙබ් කාඩ් එකට ආපහු සල්ලි දානකොට පුරවන්න ඕන ක්‍රේඩිට් කාඩ් වලට සල්ලි දාද්දි පුරවන්න ගන්න ස්ලිප් එකද?
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    වෙබ් කාඩ් එකට ආපහු සල්ලි දානකොට පුරවන්න ඕන ක්‍රේඩිට් කාඩ් වලට සල්ලි දාද්දි පුරවන්න ගන්න ස්ලිප් එකද?

    ඔව්.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43

    machan sampath card center call karala danaganna wenne...
    sampath viswa 1ke balance update wenawa habai 1day walin passe mama hithanne

    sampathvishwa ekata register viyan

    බණ්ඩාර නිළමෙ;17229026 said:
    vishva account 1k hada ganin, online balance 1 balanna, banku gane nogihin money transfer karanna (sampath account 1k thiyenna one) okkoma puluvan.

    balance eka balaganna ekko bank ekata yanna one nehethinam oya card eke pitipasse number eke number ekak athi ekata call ekak denna.
    ow credit card walata pay karana slip eka ekin thama card ekata credit karanne.
    hodama deya thama sampathwishawa online account ekak hadagena ekata credit card ekak widihata webcard eka add karaganna eka.hebei eketh balance update karanne monthly eth pending walin balaganna puluwan transactions tika.

    වෙබ් කාඩ් එකට ආපහු සල්ලි දානකොට පුරවන්න ඕන ක්‍රේඩිට් කාඩ් වලට සල්ලි දාද්දි පුරවන්න ගන්න ස්ලිප් එකද?

    ඔව්.

    උත්තර දීපු බම්ප් දාපු ඔක්කොටම තෑන්ක් යූ වේවා. තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනව.
    1. සම්පත් විශ්ව එකට සර්විස් චාර්ජ් කියල ගානක් කපාගන්නවද? ඒ කීයක් විතරද?
    2. වෙබ් කාඩ් එකෙන් මන් ඩයලොග් බිල් එකක් ඔන් ලයින් පේ කරා. එතකොට සම්පත් බැන්කුවෙන් හරි ඩයලොග් එකෙන් හරි වැඩිපුර ගානක් කපා ගන්නවද?
     
    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    webcard ekata sms alerts facility active karaganna puluwan kiyala customer care eken qwwa,ethakota transaction ekak karapu gaman kapuna ganai balance ekai sms ekakin enawa.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් මැසේජ් එකක් විදියට පෝන් එකට එන්න හදා ගන්න පුලුවන් නේද :oo:
    මගෙ නම් බැලන්ස් එක එහෙම එනවා :yes:
     
    Last edited:

    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    puluwan

    Dear Sir/Madam,

    We are please to inform that the SMS alert facility can be activated for the web card and the same is free of charge.

    Please send us a written request (a letter or a fax) placing your valuable signature, or an email through SampathVishwa or email a scanned letter to [email protected], in order to activate SMS alert facility to your web card account.

    If you received a reply on this earlier, please ignore this e-mail.

    Yours in service,