සයිප්‍රස් හෙල්ප්

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    සයිප්‍රස් හෙල්ප්

    එළකිරියේ කවුරුහරි සයිප්‍රස් ඉන්න කෙනක් ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? සයිප්‍රස් වල වේකන්සී වගයක් තියෙනවලු ෆාම් වල ජොබ්. ඒ කිව්වේ විසිතුරු මසුන් / හරක් ෆාම් /තව ගොවිතැන් කරන එව්වා. ඉන්න එකෙක් ගෙන් විස්තර ටිකක් අහන්න ඕනේ සප් එකක් දෙන්න....


    යවන්න ලක්ෂ 4ක් ගන්නවලු. මෙහෙ ඒජන්සි එකකින් යවන්නේ.. SLBF අනුමත.

    මට දැන ගන්න ඕනේ එහෙ කල්චර් එක / තව වැඩ ගැන / කෑම වගේ දේවල් ටිකක්.

    පඩිය ලක්ෂයයි :(:( බම්ප් එකක් හරි දීල යන්න

     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Sakkarawattama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ලංකාවේ කොත්තු ගහලත් 1ක් හොයන්න පුළුවන් එකේ තනිවෙලා දුක්විඳින්න රට යනවා........:baffled::baffled::baffled:


    SL Kottu bas (aka kottu artist)


    kottu gahala, udeta rotti danawa nam u 3000k gannawa


    maseta 90000/= + tip


    kottu, appa, rice, parata, roti okkoma karana ekek nam 4000-5000k gannawa athi


    No stress
     

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Europe + middle east mix ekak thinne. Greece, turkey wage


    laksayak madi da danne na. danna ungen ahala balanna accomodation and foods un denawada?

    ඔන්න මචන් පොඩි අදහසක් ගත්ත.. තැන්ක්ස් බ්‍රෝ නවතින්න දෙනවා. කෑම නම් සුවර් නෑ..