රෙප් ඕනි නෑ මචන්.ඔව් මචන්..එහෙම කරන්න ඕනෙ..ආයිත් තිරිසන් ආත්මෙක ඉපදෙන්න නොලැබේවා කියල පිං දෙනවා.ගොඩක් පිං උපදෙසට.රෙප් නෑ උබට දෙන්න.
මේ ගැනත් හිතන්න.
මේ ප්රාණඝාතයෙ අකුසල් උඹටඑනවා. පින් දුන්නඑකේ ආනිසංස ත් එනවා.
මේදෙක බැලන්ස් වේවි ද කියල කියන්න දන්නෙනෑ (කර්ම විශය අචින්ත්යයි).
ඒ වගේම සසරෙ උඹ මොනතරම් සතුන් මරල ඇතිද..
ඒ නිසා හොඳම දේ තමයි සතර අපායෙන් නිදහස් වෙන එක.
ඒකට අප්රමාද වෙන්න මචන්
තෙරුවන් සරණයි

