සර්පයෙක් ගෙට ආවොත්.

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    :yes::yes:ඔව් මචන්..එහෙම කරන්න ඕනෙ..ආයිත් තිරිසන් ආත්මෙක ඉපදෙන්න නොලැබේවා කියල පිං දෙනවා.ගොඩක් පිං උපදෙසට.රෙප් නෑ උබට දෙන්න.
    රෙප් ඕනි නෑ මචන්.
    මේ ගැනත් හිතන්න.
    මේ ප්‍රාණඝාතයෙ අකුසල් උඹටඑනවා. පින් දුන්නඑකේ ආනිසංස ත් එනවා.
    මේදෙක බැලන්ස් වේවි ද කියල කියන්න දන්නෙනෑ (කර්ම විශය අචින්ත්‍යයි).
    ඒ වගේම සසරෙ උඹ මොනතරම් සතුන් මරල ඇතිද..
    ඒ නිසා හොඳම දේ තමයි සතර අපායෙන් නිදහස් වෙන එක.
    ඒකට අප්‍රමාද වෙන්න මචන්
    තෙරුවන් සරණයි
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    oya wage welawata haiyya cardboard pettiyak aran podi hilak hadala mullakin tiyanna. ita passe sarpayawa ae paththata elawanna. uu godak welaawata assata ringanawa. pettiye kata wahala kaleta gihin nidahas karanna.
     
    • Like
    Reactions: HSW

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    gaanakwath natuwa oni tharam saththu marana me loke ohoma hari hithana aya inna eka loku deyak.

    me sathwa gaathana paapakarmaya ,mithyadushtikayek athin wena gaathanayata wada prabalathwayen adui mama danna widiyatanam.

    pawu kiyala danagena maranawata wada pawu kiyala nodena marana eka prabalathwaya wadi.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119

    thanks mchan..:yes::yes:
     
    ow..machan..pawa nam adu athi..eth eka pawakma thama..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුරු කොහොමකිව්වත් උඹ වරදක් කරලා තියෙනවා කියලාකියන්නබැ.
    ඇත්තටම නම් මාපිල මද්විශ .ඌ කෑවා කියලාලොකුප්‍රශ්නයක් නෑ.
    ඒත් උඹ හිතුවේ පවුලේ කාටහරි වෙන හානිය වලක්වන එකගැනනේ .උඹට තිබුනු රිසොසස් එක්ක ගන්න පුලුවන්හොදම විකල්ප්‍ය තමයි ඔයා අරන් තියෙන්නේ. ඔයා ඒක ගැන පසුහැවෙන එක්න්ම තේරෙනවා ඔයා හොද කෙනෙක්කියලා.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ow..machan..pawa nam adu athi..eth eka pawakma thama..

    ow.
    eth karapu de gena pasuthawenna epa. amathaka karala danna. oya siddiya upakarayak karaganna sasara gana awaboda karaganna. ona tharam umbath oya wage sarpayek wela minissu athin marum kaala athi. thirisan loke bohoma darunui.

    me jiwithema sowan palayata pathwenna uthsaha karanna. aye kawadawath thirisan loke athulu sathara apayata wetenne nehe.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    ow.
    eth karapu de gena pasuthawenna epa. amathaka karala danna. oya siddiya upakarayak karaganna sasara gana awaboda karaganna. ona tharam umbath oya wage sarpayek wela minissu athin marum kaala athi. thirisan loke bohoma darunui.

    me jiwithema sowan palayata pathwenna uthsaha karanna. aye kawadawath thirisan loke athulu sathara apayata wetenne nehe.

    Ow machan..math try karanne pasu thawee novi inna.ee gana hithanna hithanna eken sidda wena pawa wadi.aththatama sansare kochchara bayanakada kiyala therum ganna me udaharane athi.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රාණඝාතය අකුසලය ගැන හිතන්ඩ එපා. දැන් ඒක කරලා ඉවරයි.
    Protect our Snakes group එකට join වෙලා සර්පයෝ ගැන ඉගෙනගන්ඩ.

    සර්පයාගේ photo එකක් ගත්තානම් post කරන්ඩ බලන්ඩ. මොකද මට 99% sure උඹ මරලා තියෙන්නේ අහිංසක නිර්විෂ රදනකයෙක් හෝ දත් කැටියෙක්. උන් තමා ගෙවල් අස්සට රිංගන්නේ. මාපිල්ලු රුක්වාසී සර්පයෝ. අනික උන් සුළු විෂ. මාපිලෙක් දෂ්ට කළොත් තුවාලෙට බෙහෙත් දාලා ඕනනම් පිටගැස්මට බෙහෙත් විදිනවා ඇර වෙන ප්‍රතිකාරයක් කරන්නේ නෑ.
    ලංකාවේ මිනිස්සු සර්පයෝ අඳුරන්නේ මෙහෙමයි:
    පෙනේ කලොත් නයා
    පුල්ලි තිබ්බොත් පොළඟා
    ඉතිරි ඔක්කොම මාපිල්ලු
    හෝ කරවැලුන් (මාපිලන් උඝ්‍ර විෂ නෙවේ කියල දන්නේ නෑ ගොඩක් අය).

    සර්පයෝ ගැන දන්නවා කියල කියන වයසක උන්දැලාත් දන්නා බම්බුවක් නෑ. හැබැයි ඒ බව පිළිගන්නෙත් නෑ. දැන් දැන් ගොඩක් මිනිස්සු ඇහැටුල්ලා, අහරකුක්කා වගේ සර්පයෝ අඳුරන්නෙත් නෑ.

    ගැරඬි ඇර අනික් හැම සර්පයාම විෂයි කියල තමා හිතන් ඉන්නේ ගොඩක් අය.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්සර මමත් අඳුරන්නේ නැති සර්පයින්ට පුදුම භයයි. නයාට එහෙම භය නෑ මොකද ඌ නයා කියල දන්නා හින්ද. වෙන පොඩි සර්පයින්ව දැක්කහම හිතෙන්නෙම මේ නම් උඝ්‍ර විෂ කරවැලෙක් හෝ මාපිලෙක් කියලා. ඒ දවස් වල සර්පයෙක් දැක්කහම මරනවා. දවසක් අඳුරන්නේ නැති පොඩි සර්පයෙක්ව මරුවා. එවෙලේ හිතුනා මම මේ කරන්නේ මොන තරම් අපරාදයක්ද කියලා. ඊට පස්සේ මම ඌව පුච්චන්ඩ කලින් photo එකක් ගහන් හිතාගත්තා සර්පයෝ ගැන ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ Protect our snakes group එකට join වෙලා ඉගෙන ගත්තා. ආපහු photo එක දැක්කහම තමා දන්නේ මරලා තියෙන්නේ නිර්විෂ අහිංසක සර්පයෙක් කියලා.
    එතකොට තමා දැනගත්තේ ඉස්සර මාපිලුන්, කරවැලුන් කියල හිතන් හිටපු ගොඩක් උන් අහිංසක නිර්විෂ සර්පයෝ බව. අනික මාපිලාගෙ පෙනුම, විෂ තත්ත්වය හිතන් හිටියට වඩා ගොඩක් වෙනස්.

    ඊයේ රෑ මම ගෙදර තනියෙන් හිටියේ හවස 7ට විතර ගෙදර එළියේ සින්ක් එකට අත හෝදන්ඩ ගිහාම බිත්තියේ සර්පයෙක් හිටියා. මිට කලින් එතනම ඒ විදියටම සර්පයෙක් ඉඳලා මැරුවා. ඒත් ඊයේ ඒ හිටියේ නිර්විෂ මල් රදනකයෙක් කියලා අඳුරගත්තා. photo දෙක තුනක් ගහගෙන උට උගේ පාඩුවේ යන්ඩ දුන්නා. (ගෙදර කට්ටිය හිටියනම් ඌව බේරගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා.)
    මෙන්න මේකෙක් තමා ඊයේ හිටියේ.
    L.osmanhilli.jpg

    picture එක ගත්තේ http://snakesofsrilanka.blogspot.com/ site එකෙන්. ඒක කරන්නෙත් මම කියපු fb group එකේ සාමාජිකයින් කීපදෙනෙක්.
    (නොදන්නා කෙනෙක්ට ඕක පෙන්නලා මොකාද ඇහුවොත් අනිවාර්යයෙන් ලේ මාපිලා කියලා කියනවා.)

    උඹත් මිට පස්සේ මරලා පසුතැවෙන්නේ නැති වෙන්ඩ සර්පයෝ ගැන ඉගෙනගන්ඩ.
    ඒකට හොඳම තැන Protect our snakes group එක. ඒකෙ ලංකාවේ සර්පයෝ ගැන ලොකු දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා.

    තව රුචිර සෝමවීර මහත්මයා ලියපු ශ්‍රී ලංකාවේ සර්පයින් පොත කියවන්ඩ. පොඩි පොඩි updates කීපයක් වෙන්ඩ ඕනේ උනත් දැනට ලංකාවේ සර්පයෝ ගැන ලියවුන හොඳම පොත.
    https://docs.wixstatic.com/ugd/0eecb7_013b5dc47d2c45ceb5e196ba62600934.pdf
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mapila madyastha wisha.FB ake protect our snakes group1ta join wenna.sarpayo maranna oone wen nati wei.

    කවුරු කොහොමකිව්වත් උඹ වරදක් කරලා තියෙනවා කියලාකියන්නබැ.
    ඇත්තටම නම් මාපිල මද්විශ .ඌ කෑවා කියලාලොකුප්‍රශ්නයක් නෑ.
    ඒත් උඹ හිතුවේ පවුලේ කාටහරි වෙන හානිය වලක්වන එකගැනනේ .උඹට තිබුනු රිසොසස් එක්ක ගන්න පුලුවන්හොදම විකල්ප්‍ය තමයි ඔයා අරන් තියෙන්නේ. ඔයා ඒක ගැන පසුහැවෙන එක්න්ම තේරෙනවා ඔයා හොද කෙනෙක්කියලා.

    මාපිලා සුළු විෂ.

    මධ්‍යස්ත විෂ වෙන්නේ;

    • තෙලිස්සන්
    • පළා පොළඟා
    • නිහලුවා
    • දෙපත් කළුවා (දැනට උඝ්‍ර විෂ කියලා සලකන්නේ. ඉස්සරහට සමහරවිට වෙනස් වෙයි)