මචන්ලා,මචන්චිලා.
මට කරගන්න දෙයක් නැතුව උබලගෙන් උදවුවක් බලාපොරොත්තුවෙන්නේ.පුළුවන් කෙනෙක් මට පාර පෙන්නපන්.මට සල්ලි වියදම් කරන්නේ නැතුව ඇත්තටම සල්ලි අතට හොයාගන්න පුළුවන් PTC OR වෙන මොනාහරි site තියෙනවද?මොනාහරි කට්ටක් කාල කීයක්හරි online ගොඩයන්න පුළුවන් සල්ලි අතට ගන්නකන් පාර පෙන්නන්න පුලුවන්නම් සියදිවි හානි කරගන්න එකෙන් බේරාගන්නවා හා සමාන පින්කමක්.ලොකු උදවුවක්..