පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..
දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...
කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ තටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද..

Last edited: