හිනා වෙන්නැතුව උත්තර දෙන්න

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..

    දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ‍ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...

    කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ ත‍ටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. :baffled:

    250px-VFPt_cylindrical_magnet_thumb.svg.png

    Z

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොටරේ අවුරුද්දක් විතර ඒක තැන කරකවල තමයි විදුලි ඒකකයක් හදා ගන්න වෙන්නේ :dull:

    ඉතිං යකෝ ලෝකෙ කාන්දම් හදන්න යකඩ නැතුවයැ :baffled: :baffled:
    හදනවනෙ ඒ වගේ මෝටර් දාහක් දෙදාහක් :D :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කරන්න පුළුවන් බන්...:dull:
    ඇමෙරිකන් කාරයෝ උන්ට එන කුට්ටිය නැති වෙයි කියන බයට ඕව එලියට දාන්නේ නැහැ :no:
    මොකද එහෙම උනොත් ඩොලර් එක බහිනවා සට සට ගාල :dull:
    මෙහෙ කාන්දම් කෑලි එහෙම ඕනේ තරම් තියෙනවනේ :baffled:
    උබවත් දැන් අපිට ඉස්සරහට දකින්න ලැබෙයිද කියල සැකයි :(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජව හානිය කිව්වේ ? :)

    අපතේ යන ජවය. උදා:- අපි බල්බ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ එලිය. රස්නෙ නෙවෙයි. තාපදීප්ත විදුලි පනහක ඒ කියන්නෙ ෆිලමන්ට් එකක් තියෙන බල්බ් එකක එලියට වඩා තාපය නිපදවෙනවා. අපිට තාපය අවශ්‍ය නැති නිසා ඒක විශාල ජව හානියක්.
    මේකත් ඒ වගේ. ජලය ගුරුත්වයට එරෙහිව පොම්ප කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙ. ජලාසයක් පුරවන්න කියන්නෙ කොච්චර වතුරක්ද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකත් තේරුන් නැත්තං ඉතිං වැඩක් නෑ.

    ඔහොම කියන්න එපා බං මානසිකව වැටෙනව :(

    මම බෙනා;18885515 said:
    පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..

    දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ‍ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...

    කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ ත‍ටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. :baffled:

    Z

    ඉතිං බැරිද ? :dull: :dull:

    එහෙම කරන්න පුළුවන් බන්...:dull:
    ඇමෙරිකන් කාරයෝ උන්ට එන කුට්ටිය නැති වෙයි කියන බයට ඕව එලියට දාන්නේ නැහැ :no:
    මොකද එහෙම උනොත් ඩොලර් එක බහිනවා සට සට ගාල :dull:
    මෙහෙ කාන්දම් කෑලි එහෙම ඕනේ තරම් තියෙනවනේ :baffled:
    උබවත් දැන් අපිට ඉස්සරහට දකින්න ලැබෙයිද කියල සැකයි :(:(

    :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපතේ යන ජවය. උදා:- අපි බල්බ් එකකින් බලාපොරොත්තු වෙන්නෙ එලිය. රස්නෙ නෙවෙයි. තාපදීප්ත විදුලි පනහක ඒ කියන්නෙ ෆිලමන්ට් එකක් තියෙන බල්බ් එකක එලියට වඩා තාපය නිපදවෙනවා. අපිට තාපය අවශ්‍ය නැති නිසා ඒක විශාල ජව හානියක්.
    මේකත් ඒ වගේ. ජලය ගුරුත්වයට එරෙහිව පොම්ප කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙ. ජලාසයක් පුරවන්න කියන්නෙ කොච්චර වතුරක්ද?

    අහ්හ් එල එල .. තේරුනා හරකෙක්ට වගේ :D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ නං ..

    මං හිතන්නේ නෑ එහෙම කරත් බෝට්ටුව ඉස්සරහට යයි කියල බන් .. මොකද බෝට්ටුව ඒක තැන කැරකෙන්න තියෙන ඉඩකඩ වැඩි .. මොකද ඉස්සරහ තියෙන කාන්දමට ආධාරකය සපයන්නේ බෝට්ටුවමයි .. ඉතින් බෝට්ටුවේ බරෙන් කොටසක් තමයි ඒ කාන්දම දරන්නේ .. එහාකොට බෝට්ටුවේ බරෙන් කොටසකට .. බෝට්ටුවේ ඉතිරි සම්පුර්ණ බර ඇදගෙන යන්න ටිකක් අමාරු වෙයි .. තේරුනාද මන්ද !
    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බෙනා;18885515 said:
    පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..

    දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ‍ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...

    කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ ත‍ටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. :baffled:

    250px-VFPt_cylindrical_magnet_thumb.svg.png

    Z

    ඉතිං යකෝ ලෝකෙ කාන්දම් හදන්න යකඩ නැතුවයැ :baffled: :baffled:
    හදනවනෙ ඒ වගේ මෝටර් දාහක් දෙදාහක් :D :D

    උබල ඔය වර්තමානේ මිනිසාගේ අවශ්‍යතාවයක් වෙන බෝට්ටුවේ ගමන් කරන එකම
    වර්තමානේ භාවිතා වෙන ක්‍රමේට වඩා
    සංකීර්ණ ක්‍රමේකින් කරන්න පුළුවන් විදිහක් තමයි ඔය කියල තියෙන්නේ .. :dull:

    ඒ කිව්වේ ඔලුව වටෙන් අත දාල නහය අල්ලනවා වගේ වැඩක් :dull:
     
    Dec 1, 2013
    188
    30
    0
    පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා :sorry: :sorry:
    පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න :( :(
    ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
    ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
    කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:

    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:

    1) මචන් බලයක් මගින් චලිතයක් සිදු වෙන්නනම් ඒක බාහිර බලයක් විය යුතුයි. එකම පද්ධතියක් ඇතුලෙ තියෙන බලයකින් මුලු පද්ධතියම චලනය කරන්න බෑ. හරියට කාර් එකක් ඇතුලෙ වාඩි වෙලා ඩෑෂ් බෝඩ් එක තල්ලු කරාට කාර් එක ඉස්සරහට යන්නෙ නෑ වගේ.

    2) ජල විදුලිය හදනව කියන්නෙ ඇත්තටම වෙන්නෙ ජලයෙ තියෙන විභව ශක්තිය චාලක ශක්තියට හරවල ඊට පස්සෙ ඒ චාලක ශතිය විද්යුත් ශක්තියට හරවන එක. ඉතින් මෙහෙම ශක්තිය වෙනස් කරනකොට ඒක 100% ම වෙනස් වෙන්නෙ නැ. උදාහරනයකින් කියනවනම් කන්දක් උඩ තියෙන ජලය ලීටර් එකක විභව ශක්තිය ජූල් 100යි නම් ඒ ජලය ගලාගෙන ඇවිත් ට(ර්)බයින් එක ලඟදි ජලයේ තියෙන චාලකශක්තිය ජූල් 80ක් විතර වෙන්නෙ. ඉතින් ඔය ජූල් 80 විදුලියට හරවනකොට විදුලිය හැදෙන්නෙ ජූල් 60ක් වගේ. ට(ර්)බයින් එකේ ගර්ශනය වගේ දේවල් නිසා තාපය, ශබ්ධය විතියට ශක්තිය හානි වෙනව. ඒ ජූල් 60 විදුත් ශක්තියෙන් මෝටරයක් කරකවල ජූල් 100කට හරියන ජලය ප්‍රමානය(ලීටර් 1) ආපහු කන්ද උඩට අරගෙන යන්න බෑ.

    තේරුනාද මන්ද :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඕක කරනවානම් මතක ඇතුව බෝට්ටුවේ මේ ෆොටෝ එක ගහගනින්..නැත්තම් ඕක වැඩ කරන්නේ නැහැ...:dull:

    50ed828c41160.jpg

    :dull::dull::dull::dull::(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය චුම්භක මෝටරේ වැඩේනම් කරන්න පුලුවන්. මම කලිනුත් ඕක හිතුවා. සරල නැහැ වැඩේ නමුත් කරන්න පුලුවන්. කාන්දම් වල බරත් එක්ක උපදවන ජවය මදි. නමුත් පොඩි ෆෑන් එකකට වගේ හොඳයි