හිනා වෙන්නැතුව උත්තර දෙන්න

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔව්... :)

    1) මම clockwise direction එකට අත කරකැවූවොතින් ඒ වේගය අඩාල කරන්න නම් කවුරු හරි කෙනෙක් anti clock wise දිශාවට යම් කිසි බලයක් දිය යුතුමයි .

    2) ඒත් දැන් මම magnet එකක් coil එකක් ළඟ කරකවනොට එහා පැත්තේ 100W bulb එකක් දැමීමෙන් මගේ අතේ වේගය අඩාල වෙනවනම් ඒ මගේ අතේ වේගය අඩාල කරන බලය යොදන්නේ කවුද :shocked:
    (මම ඒ coil එක ඇඟිල්ලකින් වත් අල්ලලා නෑ , මම ඒ coil එකත් එක්ක කිසි සම්බන්ධයක් නෑ)
     
    AnuradhaRa

    Well-known member
  • වාහනේ නැවතුනලු. ඩ්‍රයිවර් කිව්වලු බැහැල තල්ලු කරන්ඩ කියල..
    කට්ටිය වාහනේ ඇතුලෙ ඉඳන්ම තල්ලු කරනව කරනව, තල්ලු වෙන්නෙ නෑ...
    තල්ලු කරේ සීට් එකේ ඉඳ ගෙන ඉස්සරහ සීට් එකේ ඇන්ඳට අත තියල :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha

    හැබැයි උඹ කියන දේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා... ඒකට කියන්නේ රැම් පොම්ප කියලා. ඒ දේ මගින් උනත් චක්‍රීය ජල විදුළිය නම් හැදීම පාඩුයි.. නමුත් 100 % කිසිම ශක්ති ප්‍රභවයක් නැතුව අඩි 100 ක් උනත් උසට වතුර පොම්ප කරන්න පුළුවන්.... ( මූල ධර්මය හිටං පෘතුවි ගුරුත්වය ...) :dull:
    මචන් ඕකට තව සංසිද්ධියක් තියෙනව. උබ දැකල තියෙනවද දන්නෙ නෑ. ම විඩියෝ එක හොයා ගන්න සර්ච කරන්න තේරෙන්නෙ නෑ. පොඩි දිය ඇල්ලක් වගේ බටෙකින් වතුර වැටෙනව. ඒ වැටෙන වතුර අර බටෙටමයි යන්නෙ. ඒ නිසා කිසිම බාහිර පවර් එකක් නැතුව වතුර නොනවත්වා වැටෙනව. ඕක ලාජ් ස්කේල් එකට යනකොට හැසිරෙන විදිය ගැන නම් අදහසක් නෑ.

    විඩියෝ එකේ තව ගොඩක් දේවල් තිබුන බාහිර බලයක් නැතුව නොනවත් වා වැඩකරන ඒව.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    වාහනේ නැවතුනලු. ඩ්‍රයිවර් කිව්වලු බැහැල තල්ලු කරන්ඩ කියල..
    කට්ටිය වාහනේ ඇතුලෙ ඉඳන්ම තල්ලු කරනව කරනව, තල්ලු වෙන්නෙ නෑ...
    තල්ලු කරේ සීට් එකේ ඉඳ ගෙන ඉස්සරහ සීට් එකේ ඇන්ඳට අත තියල :lol:

    Best example :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇත්ත ... මොකද එකම තලයේ ඉන්න නිසා තල්ලුවෙන්නේ නෑ :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා :sorry: :sorry:
    පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න :( :(
    ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
    ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
    කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:

    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:
    aththatamada ban uba meka ahanne :baffled::baffled:
    mama hathan hitiye uba oita wada thanaka innawa kiyala
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද මං ඇරපු කිසිම නයි ත්‍රෙඩ් එකකට මෙච්චර රිප්ලයි වැටුන්නෑ :sorry: :sorry:
    මං මේක ඇහුවෙ ආතල් එකක් ගන්න හිතාගෙන සිඞ්හලු :sorry: :sorry:
    කමක් නෑ මේ ප්‍රශ්න ඇත්තටම තිබිලනෙ බොලේ :shocked: :shocked:
    උන්ට හරි ප්‍රයෝජනයක් වුනානෙ :) :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    1) මම clockwise direction එකට අත කරකැවූවොතින් ඒ වේගය අඩාල කරන්න නම් කවුරු හරි කෙනෙක් anti clock wise දිශාවට යම් කිසි බලයක් දිය යුතුමයි .

    2) ඒත් දැන් මම magnet එකක් coil එකක් ළඟ කරකවනොට එහා පැත්තේ 100W bulb එකක් දැමීමෙන් මගේ අතේ වේගය අඩාල වෙනවනම් ඒ මගේ අතේ වේගය අඩාල කරන බලය යොදන්නේ කවුද :shocked:
    (මම ඒ coil එක ඇඟිල්ලකින් වත් අල්ලලා නෑ , මම ඒ coil එකත් එක්ක කිසි සම්බන්ධයක් නෑ)

    මාත් හිතන්නෙ නෑ බන් ඌ කියන එක ඇත්ත කියල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හනිච්චේ දුක්කේ :lol: :lol:
    Untitled.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    අනේ මන්ද මං ඇරපු කිසිම නයි ත්‍රෙඩ් එකකට මෙච්චර රිප්ලයි වැටුන්නෑ :sorry: :sorry:
    මං මේක ඇහුවෙ ආතල් එකක් ගන්න හිතාගෙන සිඞ්හලු :sorry: :sorry:
    කමක් නෑ මේ ප්‍රශ්න ඇත්තටම තිබිලනෙ බොලේ :shocked: :shocked:
    උන්ට හරි ප්‍රයෝජනයක් වුනානෙ :) :)

    තෝ ලග හිටියනම් මරාගෙන කනව යකෝ.:growl: දැන් ඉතින් මට රෙප් ටිකක්වත් දියන් මහන්සියට.
    තෝ ඉන්ජිනියර් කෙනෙක් නේද බන්?
    (O/L කියල නම් කියන්න එපා)
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ ලග හිටියනම් මරාගෙන කනව යකෝ.:growl: දැන් ඉතින් මට රෙප් ටිකක්වත් දියන් මහන්සියට.
    තෝ ඉන්ජිනියර් කෙනෙක් නේද බන්?
    (O/L කියල නම් කියන්න එපා)

    අරුන හතලිස් හත එක්ස්පෝස් වුනේ ඌ මං අරහෙමයි මෙහෙමයි කියල ලොකු ටෝක් දීල එක්ස්පෝස් වෙලා.. :sorry: :sorry:
    මට කවද හරි වෙන්නෙ තොපි මං නොදන්න දේවල් දන්නව අරක කරනව මේක කරනව කියල ලොකු ටෝක් දීල :sorry: :sorry:
    එහෙම වුනොත් නං උඹල ඔක්කොටම චොක් ගාල හෙනගහයි ඈ :sorry: :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම බෙනා;18885515 said:
    පළවෙනි එකේ වගේ වැඩක් මෙහෙම කරන්ඩ බැරිද කියලා මට හිතුනා..

    දැන් බන් අර කාන්දමේ fields වල සමාන පැත්ත එකට තිබ්බම ‍ටුක් ගාලා පනිනවනේ..ඉතින් මෝටරයකට ෆෑන් එකක් සෙට් කරලා...කාන්දාම් හයි කරනවා...

    කාන්දම් පැති S & N හරිද...S පැත්ත උඩට හිටින්ඩ තමා අලවන්නේ...තවත් කාන්දමක් අරන් අර S පැත්ත ෆෑන් එකේ ත‍ටුවලට ඇල්ලුවම ෆෑන් එක කරකවන්ඩ බැරි වෙයිද.. :baffled:

    250px-VFPt_cylindrical_magnet_thumb.svg.png

    Z

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1) මම clockwise direction එකට අත කරකැවූවොතින් ඒ වේගය අඩාල කරන්න නම් කවුරු හරි කෙනෙක් anti clock wise දිශාවට යම් කිසි බලයක් දිය යුතුමයි .

    2) ඒත් දැන් මම magnet එකක් coil එකක් ළඟ කරකවනොට එහා පැත්තේ 100W bulb එකක් දැමීමෙන් මගේ අතේ වේගය අඩාල වෙනවනම් ඒ මගේ අතේ වේගය අඩාල කරන බලය යොදන්නේ කවුද :shocked:
    (මම ඒ coil එක ඇඟිල්ලකින් වත් අල්ලලා නෑ , මම ඒ coil එකත් එක්ක කිසි සම්බන්ධයක් නෑ)

    මේ දේ මම පැහැදිලි කරන්නේ වෙනස් විදිහකට... ඊට පස්සේ තේරෙයි සාමාන්‍ය විදිහට කිව්වා නම් තේරෙන්නේ නැති බව ... ඒ නිසා ස්ටෙප් දෙකකින් වැඩේ කරන්නේ ඕකේ...

    ස්ටෙප් 1

    100 W ක ලෝඩ් එකක් කපල් උනාම ඊට සරිලන ඇම්පියර් ගාණක් සහ වෝල්ටීයතාවයක් කොයිල් එක තුළින් නිපදවෙනවා... 100 w කට සරිලන ඉලෙක්ට්‍රොන ප්‍රමාණයක් ලෝඩ් එක හරහා යනවා. ඒ කියන්නේ ඊට සරිලන ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එහෙකුත් කොයිල් එක පුරාවට ඇති වෙනවා. මේ අතර බැක් EMF එහෙකුත් ඇති වෙනවා කොයිල් එක පුරාවට.. මේ බැක් EMF එකට පුළුවන් කොයිල් එකත් 100 W කට ගැලපෙන විදිහට මැග්නටයිස් කරන්න.. බැක් EMF එක නිසා ඇති වෙන දෙවෙනි කාන්දම් ශක්තිය නිසා තමයි ඩයිනමෝ එක බදන්නේ..

    වොට් 200 ක ලෝඩ් එකක් දැම්මොත් වෙන්නේ ඉහත අවස්ථාවම තවත් ඉහළ යාම.. 200 W කට සරිලන විදිහට බැක් EMF හැදෙනවා.. ඒ කියන්නේ කොයිල් එක දෙගුණයකින් මැග්නටයිස් වෙනවා.. ඉතින් ඩයිනමෝව බදනවා වැඩිපුර ..

    ස්ටෙප් 2

    නමුත් ඇත්තටම මූළිකව වෙන්නේ මේකයි.. ඩයිනමෝව 1000 RPM වලින් කැරකෙද්දී ඒකෙන් එමිට් වෙන ඇම්පියර් ගානයි වෝල්ටේජ් එකයි කියන්න පුළුවන් ඒක ඩිසයින් කරන එන්ජිනියර්ට... අපි හිතමු 1000 RPM වලදී ඇම්පියර් 50 ක් සහ 100 VAC හැදෙනවා කියලා..

    ඒ කියන්නේ දළ වශයෙන් 5 kw හැදෙනවා කියමු ශක්ති හානියක් නැහැයි කියලා උපකල්පනය කරලා... දැන් අපි දන්නවා 5 kw අවුට් වෙනවා 1000 RPM වලදී.. ඉතින් අපි 5kw ලෝඩ් එකක් කපල් කරා කියමු ඩයිනමොවට ... ලෝඩ් කරපු හැටියේ ඔන්න ඩයිනමෝව බදනවා ක්ෂණිකව ... ඒ ලෝඩ් එකත් එක්ක 1000 RPM වලින් ඩයිනමෝව ඇදගෙන යන එක තමයි සෙල්ලම...

    අපි මෙතනට 2.5 kw ලෝඩ් එකක් කපල් කලොත් ඉහත අවස්ථාවෙන් 53 % ක වගේ ප්‍රමාණයක් තමයි ඩයිනමෝව බදන්නේ....

    100 w වගේ ලෝඩ් එකක් දැම්මොත් තවත් සැහැල්ලු වෙනවා... හැබැයි 5 kw වගේ ජෙනියකට 100 w ලෝඩ් එකක් දැම්මා කියන්නේ එතරම් දැනෙන්නේ නැහැ... ශක්තිය අපතේ යනවා මිසක්... ඒ වගේ ජෙනියක උපරිම කාර්යක්ෂමතාව එන්නේ ෆුල් ලෝඩ් එකෙන් 70 % වත් එද්දියි...

    නිකමට හිතන්න ලෝඩ් එකක් නැතුව දුවනවා කියලා... ඒත් අපි යකඩ ගොඩක් 1000 RPM වලින් කරකවන්න එපැයි ... අන්න ඒකට ශක්තිය ඕනේ .... පුළුවන් නම් ස්කයිප් වලින් කෝල් එකක් ගන්න... මීට වඩා කියලා දෙන්න පුළුවන්...
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අනේ මන්ද මං ඇරපු කිසිම නයි ත්‍රෙඩ් එකකට මෙච්චර රිප්ලයි වැටුන්නෑ :sorry: :sorry:
    මං මේක ඇහුවෙ ආතල් එකක් ගන්න හිතාගෙන සිඞ්හලු :sorry: :sorry:
    කමක් නෑ මේ ප්‍රශ්න ඇත්තටම තිබිලනෙ බොලේ :shocked: :shocked:
    උන්ට හරි ප්‍රයෝජනයක් වුනානෙ :) :)

    උඹ මේක ආතල් එකට දැම්මත් සෑහෙන හොඳ සංවාදයක් ගිහින් තියනවා...අතරමැද්දෙන් පොඩි වලියකුත් එක්ක. දෙයක් ඉගෙනගන්න උවමනාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ ත්‍රෙඩ් එකක් :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මේක ආතල් එකට දැම්මත් සෑහෙන හොඳ සංවාදයක් ගිහින් තියනවා...අතරමැද්දෙන් පොඩි වලියකුත් එක්ක. දෙයක් ඉගෙනගන්න උවමනාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ ත්‍රෙඩ් එකක් :yes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    මේ සංකල්ප ට්‍රෝලිං වැඩ වලට ගන්න නිසා අහන්න ඕනෙ අයත් ලැජ්ජාවට පත්වෙයි කියල අහන්නැතුව හිතේ හිරකරං ඉන්නවනෙ :baffled: :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඕකට තව සංසිද්ධියක් තියෙනව. උබ දැකල තියෙනවද දන්නෙ නෑ. ම විඩියෝ එක හොයා ගන්න සර්ච කරන්න තේරෙන්නෙ නෑ. පොඩි දිය ඇල්ලක් වගේ බටෙකින් වතුර වැටෙනව. ඒ වැටෙන වතුර අර බටෙටමයි යන්නෙ. ඒ නිසා කිසිම බාහිර පවර් එකක් නැතුව වතුර නොනවත්වා වැටෙනව. ඕක ලාජ් ස්කේල් එකට යනකොට හැසිරෙන විදිය ගැන නම් අදහසක් නෑ.

    විඩියෝ එකේ තව ගොඩක් දේවල් තිබුන බාහිර බලයක් නැතුව නොනවත් වා වැඩකරන ඒව.

    මම කියන පොම්පේ වැඩ කරන්නේ පෘතුවි ගුරුර්වයේ බලපෑමෙන් ... ඉතාම කෙටියෙන් කිව්වොත් මෙහෙමයි... වේගෙන් එන වතුර පාරක් තියෙනවා කියමු.. එක පාරට ඒ ෆ්ලොව් එක නවත්තනවා.. එහෙම උන ගමන් ඒ චේම්බර් එකේ ඉන්ටර්නල් ප්‍රෙෂර් එක වැඩි වෙනවා.. එසේ වැඩි වූ ඉන්ටර්නල් ප්‍රෙෂර් එකෙන් , එම වතුර ටිකම වෙනත් නලයක් දිගේ වඩා වැඩි උසකට පොම්ප කරනවා... යගුලියක් වගේම යකඩ බෝලයක් දාලා තමයි මේක ඉස්සරම හදලා තියෙන්නේ.. අන්න ඒ ඩයග්‍රෑම් එක දැක්කොත් නම් වැඩේ හරියටම තේරෙයි වගේම අන්තිම සරල දෙයක් නේද කියලත් තේරෙනවා... යූ ටියුබ් එකේ ඒ ඔරිජිනල් ඩයග්‍රෑම් එක නැහැ.. යූ ටියුබ් එකේ තියෙන එක බැලුවම මේක සරල බව තේරෙන්නේ නැහැ...:baffled:

    මේ ක්‍රමේදී බැස්ම වගේ 6 ගුණයක් විතර උඩට වතුර පොම්ප කරන්න පුළුවන්.. ඒ වගේම 6 - 12 % වගේ දක්වා ප්‍රමාණයක් වතුර අහකත් යනවා..
    2.gif
    ඒ අහක යන වතුර ටික වෙන වැඩකට ගන්න පුළුවන්...

    ( වතුර අහක යන්නේ නැත්නම් ඔන්න චක්‍රීය ක්‍රමයක් හදාගන්න තිබ්බා .. ෆ්‍රී එනර්ජි ... තව දෙයක් මේක වැඩ කරන්නේ ගුරුත්වයක් යටතේ පමණයි... ගුරුත්වයෙන් නිදහස් උන ගමන් පොම්පේ නවතිනවා
    :dull: )
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කමන්නෑ මම හිනාව තදකරන් උත්තර දෙන්නම්. ඔය විදියට බොට්ටුවට කාන්දම් දෙකක් හයි කලාම ඒක එකම පද්ධතියක්. ඒ පද්ධතියෙන් ඒක මතම බලයක් යොදන්න බෑ කවදාවත්. වාහනේ රෝද වලින් පාර මත බලයක් යෙදුවම වාහනේ යනවා. බෝට්ටු එන්ජිමෙන් වතුර මත බලයක් යෙදුවම ඒක යනවා. ජෙට් එන්ජිමෙන් බාහිර වායුගෝලය මත බලයක් යෙදුවම ඒකයනවා. බෝට්ටුවට පිටින් කවුරුහරි ඉඳන් කාන්දමක් ඇල්ලුවොත් අනිවා ඒක යයි.

    මූට නිව්ටන්ගේ නියමෙත් කියල දීපන් බං. නැත්නම් මූට වතුරට වෙලා තමයි ඉන්න වෙන්නේ
     
    Last edited: