මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක
කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක
කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම
Hemadama mu catch eka ata arinawane ban




මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක
කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක
කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම




Hukanawa ne catch eka ata ariya dan kelinawa .mokada ban ape unta wenne me final wala
.damala gahala mama yanava yanna

vedak ne bn mun hedenne ne kavadaavath. epa venava.damala gahala mama yanava yanna
![]()





ganan ganta epa....
Ow swing wena eken prayojane ganta one....පිස්සුද.ඕවට වැටෙන්නෙ නෑ.මේ යන විදිය හොඳයි.නරකද giggee කිව්වා වගේ තිසර දාගත්තනම්








මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක
කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක
කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම
අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි![]()




අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි![]()





අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි![]()





කොල්ලෝ ඔහොම මල පැනලා හරි යයිද?
කැච් එක අමාරුයි නොවැ පෙනුනේ නැද්ද


.mokakda yako amaru owta amaru kiwoth amaru ewata mokakda kiyanneකොල්ලෝ ඔහොම මල පැනලා හරි යයිද?
කැච් එක අමාරුයි නොවැ පෙනුනේ නැද්ද