෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක :angry::angry:
    කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක :growl::growl:
    කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
    කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම :baffled::baffled::baffled:

    Hemadama mu catch eka ata arinawane ban :growl::growl::growl::growl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක :angry::angry:
    කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක :growl::growl:
    කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
    කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම :baffled::baffled::baffled:

    කොල්ලෝ ඔහොම මල පැනලා හරි යයිද?
    කැච් එක අමාරුයි නොවැ පෙනුනේ නැද්ද
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලපන්කො කරුමෙ කියන්නෙ කුට්ටුවා ගැහුවෙ මාලිoගයාටම නෙ :growl::growl::growl::growl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:

    :rolleyes::rolleyes::rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:

    පරදින්න කියලද කෑ ගහන්නෙ :angry::angry::angry::angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන්නම් විකට් එකක් ගන්න ඕනි නැත්නම් කෙල වෙනවා :no::no::no::no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පේනවානෙ කැච් එක අත ඇරපු එකේ විපාක :(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.