රාජ මාළිගේ--- රජතුමා වගේ...
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
Moko anthappure his welada rajathumani
රාජ මාළිගේ--- රජතුමා වගේ...
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
Lassana
samanalayo
kohenda oya
paata
ketha kalu meemesso thota mokatada eka
na me man ahuwe kindiyatath ekka
samanalayo dan behepan mage gedarin dhotta//
Pudasunaka
nisala bawa –
Lada pemata
thibuni nam
Hadawathata nowe
me tharam susum
Mata kiyanawaada
mata kiyanawaada
Badi aadarayata
ayi dunne ridum
භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අප මෙහි හමුවීදෝ
හාපෝ මේ මහදවල් කනක් ඇහෙන්න නෑ ඉතින් මුන් සින්දු කියන්න ගත්තම![]()
හාපෝ මේ මහදවල් කනක් ඇහෙන්න නෑ ඉතින් මුන් සින්දු කියන්න ගත්තම![]()


ජලේ ගැඹුර ඔරුව දන්නෙ නැ...
මලේ සුවද ජලේ දන්නෙ නැ...
සිතේ අරුම නගා දන්නෙ නැ...
නගේ නුබට බොරු කියන්නෙ නැ...
ආදරෙයි ම ආදරෙයි...
හිතේ තියෙන සෙනෙහෙ තරම කියා යන්න එන්න්ම්..
ආදරෙයි මං ආදරෙයි.


Yasaisuru pirunu thena
Siri deuduwa sitina thena
මගේ අමල් බිසෝ දොර අරින්න එපා..
නුබ පරිස්සමෙන් ඉදපන්...
මම දීපන්කරේ ලැතැවුලෙනෙ වෙසෙ...
නුබ කටුසු ගුලේ තනියෙන්......
සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
සොයයි සේයාව මගේ