~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේද :angry: අන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා :baffled:

    යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ :no:

    :frown::frown::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේද :angry: අන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා :baffled:

    යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ :no:

    ඉන්න අනේ මං ගිහින් ඔක්කොම විස්තර කියන්නම්..පස්සෙ අධිරාජ්‍යයා බලයෙන් පහ කරලා අපි අධිරාජ්‍යම අල්ලගමු:rolleyes::rolleyes::rolleyes:;););)....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no::no::no::no::no:අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට:yes::yes::yes::yes::yes:

    මිනිසෙක් පැතූ ඔබට රජෙක්ම ලැබීම වාසනාවක්...:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේවිය... මදක් ඉවසන්න.. :yes::yes:
    මා ඒ නරයා හට සමාව දුන්නේ තාවකාලිකව රට්ටුන්ට පේන්න විතරමයි.. රට්ටුන්ට මේ පුරස්නෙ අමතක වෙච්ච හැටියෙම මා සුදු වෑන් එකක් යවා ඒ නරපණුවා කිඩ්නැප් කර හිසගසා දානවා ඒකාන්තයි...

    මගේ කුමරුනි මා දන්නවා ඔබ මට එසේ නොකරන බව..සමාවුව මැනවි මොහොතක හෝ ශොක වුවාට...:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේද :angry: අන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා :baffled:

    යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ :no:

    දුටුවෙහිද සාරා දේවිය...දුටුවෙහිද... :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ථිර පදිංචි අයගෙන් අහල බලන්න.... :P
    මම පරදේසක්කාරයෙක්.... :dull:
    පල යන්න මේ දේශය සොයා ගත්ත එකා දැන් පර දෙසක්කාරයාලු ..කොටාගේ ත්‍රෙඩ් එක ලිවේ මමද ඉබ්බෝ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්න අනේ මං ගිහින් ඔක්කොම විස්තර කියන්නම්..පස්සෙ අධිරාජ්‍යයා බලයෙන් පහ කරලා අපි අධිරාජ්‍යම අල්ලගමු:rolleyes::rolleyes::rolleyes:;););)....

    බලය අල්ලා ගැනීමට වුවද දේවිය ඒ ඉසව්වට නොයා යුතුයි.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවිය පැණි රස නො වළදන බව තෝ දන්නෙ නැතිද අරක්කැමියො :angry::angry::angry:
    වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනි :yes: අර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ කුමරුනි මා දන්නවා ඔබ මට එසේ නොකරන බව..සමාවුව මැනවි මොහොතක හෝ ශොක වුවාට...:D

    සමාව භජනය කරන්න තරම් දෙයක් සිදුවූයේ නැත දේවිය.. :P:P:yes::yes: