චන්දෙට බිසී වගේ![]()

එකෙක් ඩබල් කැබ් එකක් ගත්තා ..ට්‍රිපක් යන්න වාහනේ ඉල්ලුවාම "අනේ මචන් මේක කොළ පාටින් සරසලා ගලවන්නත් බැරි උනා ..මේක ගෙනිච්චොත් වාහනේ කුඩු මට හම්බෙන්නේ කිවා ".ඔහොම යාළුවො මට ඉන්නේ 
me dawas tike chandeta banner sticker poster print karanawa.kunu loba dial ekka epa wenawa.

මාත් සැහෙන අඩුවෙන් ප්‍රින්ට් කර ගන්නේ ..උබට කොරල් ද්රෝ පුලුවන්ද 
එකෙක් ඩබල් කැබ් එකක් ගත්තා ..ට්‍රිපක් යන්න වාහනේ ඉල්ලුවාම "අනේ මචන් මේක කොළ පාටින් සරසලා ගලවන්නත් බැරි උනා ..මේක ගෙනිච්චොත් වාහනේ කුඩු මට හම්බෙන්නේ කිවා ".ඔහොම යාළුවො මට ඉන්නේ
]
Anunge wahana illanna epa ban. Thaman pawichchi karana vidiyata wena ekek wahane pavichchi karanne nene.
Kathawata kiyanne genunwai wahanai thani pavichchiya thiyenna oni kiyala. Kotinma mama aiyata wath bike eka denna kemathi ne.

උත් දාගෙන යන්න බැලුවේ බන් ..උත ට්‍රිපේ සාමාජිකයෙක්
උ යනවනම් අවුලක් නෑනේ 
corel draw walata wada mata photoshop,indesign lesiy.ewa walin thamai design karanneඑකෙක් ඩබල් කැබ් එකක් ගත්තා ..ට්‍රිපක් යන්න වාහනේ ඉල්ලුවාම "අනේ මචන් මේක කොළ පාටින් සරසලා ගලවන්නත් බැරි උනා ..මේක ගෙනිච්චොත් වාහනේ කුඩු මට හම්බෙන්නේ කිවා ".ඔහොම යාළුවො මට ඉන්නේ
මාත් සැහෙන අඩුවෙන් ප්‍රින්ට් කර ගන්නේ ..උබට කොරල් ද්රෝ පුලුවන්ද
![]()
Anunge wahana illanna epa ban. Thaman pawichchi karana vidiyata wena ekek wahane pavichchi karanne nene.
Kathawata kiyanne genunwai wahanai thani pavichchiya thiyenna oni kiyala. Kotinma mama aiyata wath bike eka denna kemathi ne.

උත් දාගෙන යන්න බැලුවේ බන් ..උත ට්‍රිපේ සාමාජිකයෙක්
උ යනවනම් අවුලක් නෑනේ
![]()

me dawas tike chandeta banner sticker poster print karanawa.kunu loba dial ekka epa wenawa.
උබලා ඔලුව හෙල්ලුවට මටනම් හදිසියට සෙට් වෙන්නෙම ඕවා ..එත් ඉතින් උන් කාලා තියන බයික් සර්විස් කරලා තෙල් පුරවලා දෙන එක තමා මමනම් කරන්නේ ..අනික උන්ට වැඩ දවසකනම් කවදාවත් ඉල්ලලා නෑ ..දන්නවා වැඩේ වැරදි කිලා ..එත් කරන්න දෙයක් නෑ බන්

දැන් ලබන මාසේ 28 ගෙදර අය කාර් එකක යනවා .මට යන්න ඉඩ නෑ ..මන් බස් එකේ යන්නද වෙඩිම කට ..ඉතින් බයික් එකක් තැනට ගැලපෙන්න ඉල්ලන් යන්න වෙනවා 
ග්‍රැපික්ස් මෙලෝ හසරක් බැ ..පෝස්ටර් හෑන්ඩ් බිල් මේකේ දානපතියෙක් නැත්තනම් මට කරගන්න වෙන්නෙම නෑcorel draw walata wada mata photoshop,indesign lesiy.ewa walin thamai design karanne

Ape ekek hitiya graphics design karana. Dawasak muu wedakarana thenata porak evith kiyanawalu malli hadissi wedak vinadi 5n karala denna kiyala. Muu wena wadak karana gaman idala thiyenne. Muu aruuta kiyala hari aiye vinadi 5n karala dennam hawas wela aranna enna kiyala.
iye apitath oya wage wada set una.a madiwata chande illana porak nahayen andanawa.porata wahaneta gahanna sticker ekakata 2x2ft.epa wela hitiye.kanna hadaddi wada 5k withara enawa.wada iwara wela gedara enna hadaddi poster set ekak
උබලා ඔලුව හෙල්ලුවට මටනම් හදිසියට සෙට් වෙන්නෙම ඕවා ..එත් ඉතින් උන් කාලා තියන බයික් සර්විස් කරලා තෙල් පුරවලා දෙන එක තමා මමනම් කරන්නේ ..අනික උන්ට වැඩ දවසකනම් කවදාවත් ඉල්ලලා නෑ ..දන්නවා වැඩේ වැරදි කිලා ..එත් කරන්න දෙයක් නෑ බන්දැන් ලබන මාසේ 28 ගෙදර අය කාර් එකක යනවා .මට යන්න ඉඩ නෑ ..මන් බස් එකේ යන්නද වෙඩිම කට ..ඉතින් බයික් එකක් තැනට ගැලපෙන්න ඉල්ලන් යන්න වෙනවා
![]()

Photography,videography,design,video editing nam awlak na.programming thamai bayaග්‍රැපික්ස් මෙලෝ හසරක් බැ ..පෝස්ටර් හෑන්ඩ් බිල් මේකේ දානපතියෙක් නැත්තනම් මට කරගන්න වෙන්නෙම නෑ![]()
front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි
Photography,videography,design,video editing nam awlak na.programming thamai baya

front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි
මමනම් ආස back end programming වලට![]()

front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි
මමනම් ආස back end programming වලට![]()
Ko ada kattiya.sara akkawa dawasatama dakke na.katus nam oluwa dala giya.anith aya party wage