~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ආ බන් 21 පැන්නට හැම රටේම වෙලාව හොයන් අහවල් වැඩක් කරන්නද ?උබ කියන 21 සියවසේ උන්ට වෙන වැඩක් නැද්ද ?අහක යන මෙලෝ වැඩක් නැති මගුලක් හොයන් ඉන්නවා හැර :rolleyes::rolleyes:

    magulak hoyanna nam itin paththareta danna one ban..meke inna admin aiyata kiyala thawa foram topic ekak damu magul gena..ethakota ekath meke danna puluwan ne ban:D:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපරාදේ, ඔය රජාට දියබුං මිසක් පීනන්න බෑ නෙ. අපරාදේ ආය ඔය වගේ අවස්තාවක් එන්නේ නෑ. කොහෙද මූ වෙනද යන පාර මගඇරලා කැලෑ පාරකින් ගම්මැද්දේ ගෙදරකට රිංගුවා නෙව, පාන්දර වෙලා ආයෙම එලියට ආවේ. නැත්තන් මට හරි ඔය තට්ට ගෙඩියට යමක් අතඇරලා හිස දෙපලු කරලා රජාව එලොව යවන්න තිබුනා.
    :baffled:

    කන්දෙන් පහලටවත් තල්ලු කරලා බලන්ඩ ඕනේ දවසක :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි මං පාන්දර 4ට එනවා..හිතුනොත් 2ටත් එනවා..ඔනි නම් දවසම ඉන්නවා..ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ එ ගැන..මෙකට රෑට,පාන්දරට එන්න අවසර එලකිරිය ගැන කැපවිමක් තියෙන අය විතරද.අනික මං නැගිටින නිදියනවෙලාවල් ගැන මගේ අම්මා තාත්තට වත් නැති කැක්කුමක් ඔයාට මොකො...මං එන්නෙ මගේ සල්ලි වලින් නේ ඔයා නෙමෙයි නේ මට වියදම් කරන්නෙ..මං මොන තුත්තුකුඩියක ඉදලා කියට ආවත් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න මං ඔයාගේ කවුරුත් නෙමෙයි නේ..gt ට ප්‍රශ්නයක් නෙමෙයි නම් මං මෙකට කියට ආවත් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද
    සිදිලා මොකෝ ඔයාට :rolleyes::rolleyes::baffled::baffled:..ඔයාගේ නම ගම වාසකම කොහෙද තියෙන්නේ මන් කිව ඒවායේ :P:P..ඇයි ජර්මන් වල ඉන්න එකම මනුස්සයා ඔයාද ?ඇයි ලෝකේ වෙන මිනිස්සු නැද්ද ?:P
    ජර්මන් වල ඉන්න උදේ 4 ට කිරියට එන මිනිස්සු ඕන තරම් මේකේ ලොග් එක බැලුවොත් හොයාගන්න පුළුවන් :rofl::rofl:

    දැන් ඉතින් සිද්දාලේප බාම් එකක්වත් හොයලා ගා ගන්න උඩ පැනලා තොප්පි අල්ලන් සිදුනනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    adoo apitath welawak kalawak ne ban..ehema thamai ban..elakiriyata awata dawasema elakiriye hitiyata elakiriyema inne ne ne..inne tika welawai..weda tiyanawa ne ban..mama elakiri ekata log wela inne.ubala ekek wath ahanne ne ne..mma koheda inne kiyala..ubalamaru chiththa keli ban..apenuth ahapan koheda inne kiyala..mage lap eka paya 24ma on ban..peya 24ma elakirith log wela inne ban..

    උබ කොහෙද ඉන්නේ බන් :rofl::rofl:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හරි මං පාන්දර 4ට එනවා..හිතුනොත් 2ටත් එනවා..ඔනි නම් දවසම ඉන්නවා..ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ එ ගැන..මෙකට රෑට,පාන්දරට එන්න අවසර එලකිරිය ගැන කැපවිමක් තියෙන අය විතරද.අනික මං නැගිටින නිදියනවෙලාවල් ගැන මගේ අම්මා තාත්තට වත් නැති කැක්කුමක් ඔයාට මොකො...මං එන්නෙ මගේ සල්ලි වලින් නේ ඔයා නෙමෙයි නේ මට වියදම් කරන්නෙ..මං මොන තුත්තුකුඩියක ඉදලා කියට ආවත් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න මං ඔයාගේ කවුරුත් නෙමෙයි නේ..gt ට ප්‍රශ්නයක් නෙමෙයි නම් මං මෙකට කියට ආවත් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද
    sera wedida manda?..hebei kathawa nam eththa thalayooo:yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිදිලා මොකෝ ඔයාට :rolleyes::rolleyes::baffled::baffled:..ඔයාගේ නම ගම වාසකම කොහෙද තියෙන්නේ මන් කිව ඒවායේ :P:P..ඇයි ජර්මන් වල ඉන්න එකම මනුස්සයා ඔයාද ?ඇයි ලෝකේ වෙන මිනිස්සු නැද්ද ?:P
    ජර්මන් වල ඉන්න උදේ 4 ට කිරියට එන මිනිස්සු ඕන තරම් මේකේ ලොග් එක බැලුවොත් හොයාගන්න පුළුවන් :rofl::rofl:

    දැන් ඉතින් සිද්දාලේප බාම් එකක්වත් හොයලා ගා ගන්න උඩ පැනලා තොප්පි අල්ලන් සිදුනනම්

    arrow meke germany inna katawak kiyanne oya dariwi witarane.
    Itin etakota :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rolleyes::rolleyes::rolleyes:මෙහෙ 9 කියන්නෙත් එහෙ උදේ 4 විතර ..ඒ කියන්නේ සමහරු උදේ පාන්දර නගිටන් හැමදාම 4ත කිරියට එනවා ..ලිකු අයියගේවත් මෙහෙම කැප වීමක් නැතුව ඇති තමන්ගේ සයිට් එක වෙනුවෙන්වත් :rofl::rofl:

    අපෝ මේකට එන්ඩ මිනිස්සුන්ට වෙලාවක් නෑනේ බන්
    ගොඩක් උන් පාන්දරත් එන්නේ

    ඇහැරෙන වෙලාවට එනවා ඇති ඉතින්
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සිදිලා මොකෝ ඔයාට :rolleyes::rolleyes::baffled::baffled:..ඔයාගේ නම ගම වාසකම කොහෙද තියෙන්නේ මන් කිව ඒවායේ :P:P..ඇයි ජර්මන් වල ඉන්න එකම මනුස්සයා ඔයාද ?ඇයි ලෝකේ වෙන මිනිස්සු නැද්ද ?:P
    ජර්මන් වල ඉන්න උදේ 4 ට කිරියට එන මිනිස්සු ඕන තරම් මේකේ ලොග් එක බැලුවොත් හොයාගන්න පුළුවන් :rofl::rofl:

    දැන් ඉතින් සිද්දාලේප බාම් එකක්වත් හොයලා ගා ගන්න උඩ පැනලා තොප්පි අල්ලන් සිදුනනම්

    elakiriye wena kawda ban mandappeta ena wena danna kiyana Germany eke idan ena kena..mata static IP report eka aran pennapan..ethakota thoppiya ..gena hodata kiyala denna puluwan ban:confused::confused::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයත් ජරමනි නේද ඉන්නේ :P:P

    ඔව්. මම නිදාගන්නේ ලංකාවේ වෙලාවෙන් තුනට විතරනේ..
    ගණන් හදලා බලපල්ල 21 වෙනි සියවසේ උන් මෙහෙ කීයටද නිදාගන්නේ කියලා:P:baffled: