~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුංචි වචන හුවමාරුවක්... :P
    අපි අල්ලන වලිත් එක්ක බලපුවාම සුට්ටං එකක්... :rofl:

    ආය රතුවෙලා නේද :D මොකෝ දොස්තර කීවද රක්ත හීනතාවේ තියාගෙන වැඩිකල් ඉන්න හොඳ නෑ කියල
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකා අපිට බොරු කිය කිය කෙල්ලෝ එක්ක රවුම් ගහනවද කොහෙද
    මෙතන ඇවිත් කියන්නේ දුකයි, යාදෙන්නේ නෑ අරකයි මේකයි කියල


    ඒ ඉතින් උබලගෙ ඇස්වහ කටවහ වදී කියලනෙ... :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආය රතුවෙලා නේද :D මොකෝ දොස්තර කීවද රක්ත හීනතාවේ තියාගෙන වැඩිකල් ඉන්න හොඳ නෑ කියල

    නිර්පාක්ෂික වෙන්න ගියා...
    කට්ටිය කියනවා කණවැද්දුම් පාටක්ලූ...
    ඒ හින්ද රට්ටු මොනව කිව්වත් පුරුදු විදියට ඉන්නවා... :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුද්ධය නිමා කරපු අපේ රජතුමාට රෙප් දෙන්න පින්වතුනි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිර්පාක්ෂික වෙන්න ගියා...
    කට්ටිය කියනවා කණවැද්දුම් පාටක්ලූ...
    ඒ හින්ද රට්ටු මොනව කිව්වත් පුරුදු විදියට ඉන්නවා... :yes:
    පාටමත් නෙවේ අවුල තරුව ගහපු තොප්පියකුත් දාගෙන නෙ. :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙ වලි යද්දී රෙප් නැගලා හුරේ තව 61 :baffled::P


    ඔය රෙප් ඔට්ටු නෑ...ඕව දෙසැම්බර් 31 රෑ 12 ට අහෝසි වෙනවලු...ත්‍රෙඩ් වලට දාපු රෙප් විතරයි ඉතුරු වෙන්නෙ... :nerd::yes::D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔය රෙප් ඔට්ටු නෑ...ඕව දෙසැම්බර් 31 රෑ 12 ට අහෝසි වෙනවලු...ත්‍රෙඩ් වලට දාපු රෙප් විතරයි ඉතුරු වෙන්නෙ... :nerd::yes::D
    :rofl::rofl::rofl::rofl:ඉරිසියාව :Pඇයි මේවා ස්ටාර් පොයින්ට් ද එක්ස්පයර් වෙන්න :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම පුලුවන්ද එහා රටේ රජතුමානං දේවියට උඩින් කපුටෙක්ටවත් පියාඹන්න දෙන්නේ නෑ :no: ඒකට අපේ රජතුමා :baffled: මුන් බිසවට බනිනවා රජා බලන් ඉන්නවා :baffled:

    :(:(:(:(:(:(:(බලන්න කටුසු පාලක තුමා මං විදින දුක...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ දීපිය මුසලය :angry::angry:

    තොගේ රෙප් කපන්න බෑ පරයො පරයො..

    හිටපන් පුලුවන් වෙච්ච ගමන් රිදෙන්න කපනවා තොගේ

    You must spread some Reputation around before giving it to Dilzzzz again.