මම ඉන්නකන් පැණි හැදෙන්නේ නැත්තේ ඇයි මිනිහෝ
ඉන්න අන්තිම තලය උනාට
තලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ 
මම ඉන්නකන් පැණි හැදෙන්නේ නැත්තේ ඇයි මිනිහෝ
තලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ 
මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේපේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන්
ඇහැ අවුල් මේ මනුස්සයගේ
ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇතිදැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ
![]()

නයි බිත්තර 3 කුත් දාලා
උපුලගේ අනිත් ඇහැත් දාලා
කටුස්සිගේ නැට්ටත් දාලා
කේක් එක හදනවා හැඳි ගාලා

ඒක පට්ට 

මේ ලෝකේ හැදෙන්නේ නැති දෙයක් ඔයවදවෙලා ගිහින්

ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමුපොලිසගෙත් ඔය මොනවහරි ගනින් තියන දෙයක්![]()
ගමේ උන්ගේ ඉරිසියාව
ඉන්න අන්තිම තලය උනාටතලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ

මොට්ට වෙනවා පීරී ගානවා ආය මොට්ට වෙනවා පීරී ගානවා
ඉන්න අන්තිම තලය උනාටතලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ

මොට්ට වෙනවා පීරී ගානවා ආය මොට්ට වෙනවා පීරී ගානවා
දැන් ගෙවිලා ගෙවිලා තලේ අතුරුදහන් වෙලා ඇති

තව එකට බොහෝ කල් තියනවා ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමු![]()