~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :angry::angry::angry:මම ඉන්නකන් පැණි හැදෙන්නේ නැත්තේ ඇයි මිනිහෝ



    ඉන්න අන්තිම තලය උනාට :Pතලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ :oo::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේ :angry: පේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන් :baffled: ඇහැ අවුල් මේ මනුස්සයගේ

    ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇති :angry: දැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ :angry:


    වර්නපාල :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසගෙත් ඔය මොනවහරි ගනින් තියන දෙයක් :baffled::baffled:
    ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමු :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ඉන්න අන්තිම තලය උනාට :Pතලේ මොට්ට වෙච්චා එකෙක් කියලයි ගම්මු කියන්නේ :oo::oo:
    මොට්ට වෙනවා පීරී ගානවා ආය මොට්ට වෙනවා පීරී ගානවා :baffled:
    දැන් ගෙවිලා ගෙවිලා තලේ අතුරුදහන් වෙලා ඇති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගිනිමැලයව ලිපට ඔබල ගින්දර අරන් සාරටයි සයෝටයි මාරුවෙන් මාරුවට පොලිසගේ බැටන් පොල්ලෙන් හැඳි ගාන්න කියමු :baffled:

    funny-indian-police.jpg