මෙතන වංචාවක් යන්නෙඒවට ඉඩ දෙන්න බෑ.
අනික කොහොමත් දේවාලේ ඇතුලේ වෙන ගනුදෙනු වලදී බද්දක් ගහනවඋඹට අතට එන්නේ බාගයක් විතර කොහොමත්
හෙට මට යාලුවෙක් එක්ක දාපු ඔට්ටුවක සල්ලි වගයක් ලැබෙන්න තියේ..ලැබුනොත් දෙන්නම් කො..
මෙතන වංචාවක් යන්නෙඒවට ඉඩ දෙන්න බෑ.
අනික කොහොමත් දේවාලේ ඇතුලේ වෙන ගනුදෙනු වලදී බද්දක් ගහනවඋඹට අතට එන්නේ බාගයක් විතර කොහොමත්
සාර හොද ළමයෙක් වෙලා .ඉතින් ඒ සතුටට පාට මාරු කර ගත්තායකෝ සෝස පාටින් ලියපු සාරා කලු වෙලා,කලුවෙන් ලියපු ඇරෝ සෝස වෙලා....![]()


යකෝ සෝස පාටින් ලියපු සාරා කලු වෙලා,කලුවෙන් ලියපු ඇරෝ සෝස වෙලා....![]()


යකෝ සෝස පාටින් ලියපු සාරා කලු වෙලා,කලුවෙන් ලියපු ඇරෝ සෝස වෙලා....![]()





ඔව් ඊට ලාබයි එ රුපියල් දෙකෙන් බූත් එකකින් ගන්නවා..නැත්නම් කොමිනිකෙශන් එකකින් ගන්නවා

ඒ වෙලාවේ අතේ සල්ලි තියෙන්නේ එපයි ..හදිසියට දුවද්දී ලයිසන් එක විතරයි මන් ගෙනියන්නේ 
ඒ වෙලාවේ අතේ සල්ලි තියෙන්නේ එපයි ..හදිසියට දුවද්දී ලයිසන් එක විතරයි මන් ගෙනියන්නේ
![]()







කමක් නෑ මෙයාමෙතන මොනවගේ දේවල්ද කතාවෙන්නෙ දන්නෑනේ, මට විරහවක් ඇවිල්ල තියෙනව, විදින්න තැනක් නෑ, මෙතන කමක් නැද්ද මෙයා![]()

කසුට්ටට හොදයි එහෙනම්හූරේ.............මට ජයවේවා...මං ඔට්ටුව දිනුවා.......

කමක් නෑ මෙයා![]()



ඔබෙ සිනහවක් දකින්නට මුවගෙ
ඒකාලේ කාපු කට්ට තාමත් මතකේ
සියුමැලිව සිටි ඔබ මාගේ
වෙන් වී ගියා තුරුලෙ ඔහුගේ![]()


පරණ මත අවදි කරන්න එපා මිතුර

පරණ මත අවදි කරන්න එපා මිතුර
![]()
![]()



sorry වෙන්න මචං පරණ මතක අවදි වූවානම්
මා කෙලෙස විදිම්ද මේ තරම් ගින්දරක් තනියෙන්
දුක තුනී වෙන්නයි පද බැන්දේ මුලු හදින්
අදින් පසුව නොම කදුලක් මගේ ඇසෙන්![]()
ඔහොම කීවට කොල්ලොන්ගේනම් කදුළු වැටෙන්නේ කල් යන්න යන්නලුsorry වෙන්න මචං පරණ මතක අවදි වූවානම්
මා කෙලෙස විදිම්ද මේ තරම් ගින්දරක් තනියෙන්
දුක තුනී වෙන්නයි පද බැන්දේ මුලු හදින්
අදින් පසුව නොම කදුලක් මගේ ඇසෙන්![]()

ඒක ඇත්ත යාලු, කෙල්ලන්ට ඉක්මනින් අතීතය අමතක කරල වර්තමානය තුල ජීවත් වෙමින් අනාගතේ ගොඩ නැගීමේ ශක්තියක් පිහිටනව, පිරිමි අපි වර්තමානෙ සැහැල්ලුවෙන් ඉදල අතීතෙ ගැන දුක් වෙවී අනාගතේ විනාශ කරගන්නව, බොක්කෙන් ලව් කරල වැඩේ අල උනොත් පුතේ මාර ගේමක් දෙන්න වෙනව ගොඩ යන්නඔහොම කීවට කොල්ලොන්ගේනම් කදුළු වැටෙන්නේ කල් යන්න යන්නලු![]()


මේකේ ඕක ගැන ගොඩක් එක්ස්පිරියන්ස් තියන එවුන් හිටියා බ්රෝඒක ඇත්ත යාලු, කෙල්ලන්ට ඉක්මනින් අතීතය අමතක කරල වර්තමානය තුල ජීවත් වෙමින් අනාගතේ ගොඩ නැගීමේ ශක්තියක් පිහිටනව, පිරිමි අපි වර්තමානෙ සැහැල්ලුවෙන් ඉදල අතීතෙ ගැන දුක් වෙවී අනාගතේ විනාශ කරගන්නව, බොක්කෙන් ලව් කරල වැඩේ අල උනොත් පුතේ මාර ගේමක් දෙන්න වෙනව ගොඩ යන්න![]()
