~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මෙතන වංචාවක් යන්නෙ :no: ඒවට ඉඩ දෙන්න බෑ.

අනික කොහොමත් දේවාලේ ඇතුලේ වෙන ගනුදෙනු වලදී බද්දක් ගහනව :yes: උඹට අතට එන්නේ බාගයක් විතර කොහොමත්

හෙට මට යාලුවෙක් එක්ක දාපු ඔට්ටුවක සල්ලි වගයක් ලැබෙන්න තියේ..ලැබුනොත් දෙන්නම් කො..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඊට ලාබයි එ රුපියල් දෙකෙන් බූත් එකකින් ගන්නවා..නැත්නම් කොමිනිකෙශන් එකකින් ගන්නවා
    :yes::yes: ඒ වෙලාවේ අතේ සල්ලි තියෙන්නේ එපයි ..හදිසියට දුවද්දී ලයිසන් එක විතරයි මන් ගෙනියන්නේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔබෙ සිනහවක් දකින්නට මුවගෙ
    ඒකාලේ කාපු කට්ට තාමත් මතකේ
    සියුමැලිව සිටි ඔබ මාගේ
    වෙන් වී ගියා තුරුලෙ ඔහුගේ:dull::dull::dull:
    :nerd::nerd::nerd:පරණ මත අවදි කරන්න එපා මිතුර :( :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජිවිතයේ සරල න්‍යාය.....
    අතිතයේ සිදු වු දෙයි පාඩම් ඉගෙන ගනිමින් සැනසිලිදායක අනාගතය උදෙසා වර්තමානය කැප කරන්න..
     
    chootyputha1

    Well-known member
  • :nerd::nerd::nerd:පරණ මත අවදි කරන්න එපා මිතුර :( :(

    sorry වෙන්න මචං පරණ මතක අවදි වූවානම්
    මා කෙලෙස විදිම්ද මේ තරම් ගින්දරක් තනියෙන්
    දුක තුනී වෙන්නයි පද බැන්දේ මුලු හදින්
    අදින් පසුව නොම කදුලක් මගේ ඇසෙන් :dull::dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sorry වෙන්න මචං පරණ මතක අවදි වූවානම්
    මා කෙලෙස විදිම්ද මේ තරම් ගින්දරක් තනියෙන්
    දුක තුනී වෙන්නයි පද බැන්දේ මුලු හදින්
    අදින් පසුව නොම කදුලක් මගේ ඇසෙන් :dull::dull::dull:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    sorry වෙන්න මචං පරණ මතක අවදි වූවානම්
    මා කෙලෙස විදිම්ද මේ තරම් ගින්දරක් තනියෙන්
    දුක තුනී වෙන්නයි පද බැන්දේ මුලු හදින්
    අදින් පසුව නොම කදුලක් මගේ ඇසෙන් :dull::dull::dull:
    ඔහොම කීවට කොල්ලොන්ගේනම් කදුළු වැටෙන්නේ කල් යන්න යන්නලු :dull:
     
    chootyputha1

    Well-known member
  • ඔහොම කීවට කොල්ලොන්ගේනම් කදුළු වැටෙන්නේ කල් යන්න යන්නලු :dull:
    ඒක ඇත්ත යාලු, කෙල්ලන්ට ඉක්මනින් අතීතය අමතක කරල වර්තමානය තුල ජීවත් වෙමින් අනාගතේ ගොඩ නැගීමේ ශක්තියක් පිහිටනව, පිරිමි අපි වර්තමානෙ සැහැල්ලුවෙන් ඉදල අතීතෙ ගැන දුක් වෙවී අනාගතේ විනාශ කරගන්නව, බොක්කෙන් ලව් කරල වැඩේ අල උනොත් පුතේ මාර ගේමක් දෙන්න වෙනව ගොඩ යන්න:dull::dull:
     
    • Like
    Reactions: ForgottenSand

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක ඇත්ත යාලු, කෙල්ලන්ට ඉක්මනින් අතීතය අමතක කරල වර්තමානය තුල ජීවත් වෙමින් අනාගතේ ගොඩ නැගීමේ ශක්තියක් පිහිටනව, පිරිමි අපි වර්තමානෙ සැහැල්ලුවෙන් ඉදල අතීතෙ ගැන දුක් වෙවී අනාගතේ විනාශ කරගන්නව, බොක්කෙන් ලව් කරල වැඩේ අල උනොත් පුතේ මාර ගේමක් දෙන්න වෙනව ගොඩ යන්න:dull::dull:
    මේකේ ඕක ගැන ගොඩක් එක්ස්පිරියන්ස් තියන එවුන් හිටියා බ්‍රෝ :(