~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නෙවේ හැල ඔටුවෝ හොර අකවුන්ට් වලින් හොර වැඩ කරන උන්ට :baffled:

    ගමින් ගමට ගිහින් වැඩමුළු පවත්වන්ඩ ඕනේ එහෙනම් ඕවා ගැන
    ඒ තරමට නොදන්න මිනිස්සු ඉන්නවා
    වෙලාවකට පව් කියලත් හිතෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අකවුන්ට් බෑන් කරලා නං ඕවා කරන්න බෑ අලුත් එකක් හදන එක මහලොකු දෙයක් නෙවේ නෙ. :baffled:

    Den fake fb account ban karanawa ban. Mage yaliwekge account 5k ban karala. Thawa ekekge account 3k ban karala. Un hadana hadana account eka den ban karanawa
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සල්ලි නෙමෙයි මට වැදගත්..පිං අතේ වැඩකට යොදවනවා කිවුව එක...මේ සතිය ඇතුලත දාන්න කියන්නම්....
    එසේය දේවිය:)
    :rolleyes::rolleyes::yes::yes::yes:ඔක්කොම වගේ බුට් කාපු උන් නේ ඉන්නේ :rolleyes:
    මම කාලා නැතෝ:cool:
    මේ මම කිවේ :baffled:

    qd6RgPHr-BQ
    අලුත් රැකියා අවස්ථා ඇතිවෙයි වගේ, ජොබ් role එක fake fb account close කිරීම.:yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එසේම වේවා බිසවුන් වහන්ස :yes: ඊයේ රෑ සුව සේ නින්ද ගියාද :P සුබ සිහින පෙනුනාද :P

    එසෙය..කටුසු පාලක තුමා..කෙසේද ඔබේ සුව දුක්...ඊයේ රාත්‍රියේ ඔබ දෙවාලයේ කුමන කොටසද පිරිසිදු කලේ...දෙව ආභරණ තිබෙන ස්තානද...