~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    anna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.
    හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඉතින් හම්බෙන්නේ නෑ කියල දැන දැන ආදරේ කරන එක මෝඩකමක් මම දකින විදියට
    උත්සහය අතඅරින්ඩ නෙමෙයි. කවදාවත් ලැබෙන්නේ නැත්තන් ඉතින් තේරුමක් නෑනේ බලාගෙන ඉන්න එකේ

    ආදරය කියන්නේ සදාතනික දෙයක් නෙවෙයි... ආදරය කියන්නේ මැරෙන දෙයකුත් නෙවෙයි....
    ආදරය කියන්නේ යතාර්තයෙන් ඔබ්බට ගිය අදෘෂ්‍යමාන හැඟීමකුත් නෙවෙයි.
    ඔබේ ආදරය යතාර්තය හමුවේ යටපත් වී යා හැකිය. ආදරය, ඉපදෙන එහෙත් නොමැරෙන දෙයකි
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    anna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.

    ඉතින් ඒක තමයි කිවුවේ බොල
    ඔතනදි එපා වෙන තැනක් එනවා තනියම ලව් කරන එක
    එතකොට උබ නිකන්ම වෙන මාර්ගයක් හොයාගන්නවා
     
    • Like
    Reactions: upulpdn

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයි

    thama ekkenekwath set une nane.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් ඒක තමයි කිවුවේ බොල
    ඔතනදි එපා වෙන තැනක් එනවා තනියම ලව් කරන එක
    එතකොට උබ නිකන්ම වෙන මාර්ගයක් හොයාගන්නවා

    adaraya kiyanne labaganna ekama newei.anika anith kenage yahapatha gena hithalane atharinne.ekath ekthara adarayak
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආදරය කියන්නේ සදාතනික දෙයක් නෙවෙයි... ආදරය කියන්නේ මැරෙන දෙයකුත් නෙවෙයි....
    ආදරය කියන්නේ යතාර්තයෙන් ඔබ්බට ගිය අදෘෂ්‍යමාන හැඟීමකුත් නෙවෙයි.
    ඔබේ ආදරය යතාර්තය හමුවේ යටපත් වී යා හැකිය. ආදරය, ඉපදෙන එහෙත් නොමැරෙන දෙයකි
    ආදරය විද්යාමාන් වෙමින් පවතින් දෙයක් එකට හේතු තියනකන් ..හේතු නැති උන ගමන් ආදරේ විද්යාමාන වීම නවතිනවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ආදරය කියන්නේ සදාතනික දෙයක් නෙවෙයි... ආදරය කියන්නේ මැරෙන දෙයකුත් නෙවෙයි....
    ආදරය කියන්නේ යතාර්තයෙන් ඔබ්බට ගිය අදෘෂ්‍යමාන හැඟීමකුත් නෙවෙයි.
    ඔබේ ආදරය යතාර්තය හමුවේ යටපත් වී යා හැකිය. ආදරය, ඉපදෙන එහෙත් නොමැරෙන දෙයකි

    ඒක හරි :yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැම්පස් යමන්කෝ ..අය වෙන රටවල අය ඕන නෑ 1:4 ක් කෙල්ලෝ ඉද්දි :cool:;)උබේ යි.ඩි එක මුල් ටිකේ මට දීපම් ;)

    යකෝ මේ මන් ඉන්නේ ..උබට කැම්පස් යනකන් ඉවසන්න බැයිද :eek::eek:

    :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයි

    දැන් අයිපී ඒ කෙල්ලට කැමති උනාට කෙල්ලගේ කැමැත්ත නැති නිසා වෙන අතක් බලාගන්නවා මිසක් ඒ කෙල්ලගෙ වැරැද්දක් නිසා වෙන කෙල්ලෙක්ව හොයනවා නෙවෙයිනේ.. අයිපී යතාර්තය හැඳින ගෙන ආදරයක ඉපදීමක් සොයාවි. පෙර ආදරය යටපත් වේවී.. පෙර ආදරයට අපහාස නොකරාවි. සාප නොකරාවි. මන්ද ඔහුගේ පෙර ආදරය අවන්ක නිසා...
    ආදරය කියන්නේ 1-0 සඥාවන් නෙවෙයි...1 ඔන් නම් 0 ඕෆ් වෙන විදියේ.... එය හරියට සංඛ්යාත වෙනස් වෙමින් යන ආලෝක බල්බ වැනිය... ඒ ඒ සංඛ්‍යාත නිමේශයේ අපි ආදරය කරන්නෙමු... අපේ ජීවිත කාලය තුල අපි බල්බ කීයක් දල්වාවිද නොදන්නෙමු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් අයිපී ඒ කෙල්ලට කැමති උනාට කෙල්ලගේ කැමැත්ත නැති නිසා වෙන අතක් බලාගන්නවා මිසක් ඒ කෙල්ලගෙ වැරැද්දක් නිසා වෙන කෙල්ලෙක්ව හොයනවා නෙවෙයිනේ.. අයිපී යතාර්තය හැඳින ගෙන ආදරයක ඉපදීමක් සොයාවි. පෙර ආදරය යටපත් වේවී.. පෙර ආදරයට අපහාස නොකරාවි. සාප නොකරාවි. මන්ද ඔහුගේ පෙර ආදරය අවන්ක නිසා...
    ආදරය කියන්නේ 1-0 සඥාවන් නෙවෙයි...1 ඔන් නම් 0 ඕෆ් වෙන විදියේ.... එය හරියට සංඛ්යාත වෙනස් වෙමින් යන ආලෝක බල්බ වැනිය... ඒ ඒ සංඛ්‍යාත නිමේශයේ අපි ආදරය කරන්නෙමු... අපේ ජීවිත කාලය තුල අපි බල්බ කීයක් දල්වාවිද නොදන්නෙමු...
    උපුල් මල්පත්තර බලනවා වැඩියි :no: නැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද :baffled: