anna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.දැන් උබ වෙන කෙල්ලෙක් ගැන හිතන්නෙම නැද්ද මැරෙනකන්![]()
පොඩි චැට් එකක...
හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයිanna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.
ඕක ඉතින් හම්බෙන්නේ නෑ කියල දැන දැන ආදරේ කරන එක මෝඩකමක් මම දකින විදියට
උත්සහය අතඅරින්ඩ නෙමෙයි. කවදාවත් ලැබෙන්නේ නැත්තන් ඉතින් තේරුමක් නෑනේ බලාගෙන ඉන්න එකේ
anna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.
හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයි
anna eka honda prashnayak.mokak hari deyak hinda set wenne nathnam mama eka nathuwa wena ekak hoyanna gannawa.a atharadi ara kellawa mathak wenawa.
කැම්පස් යමන්කෝ ..අය වෙන රටවල අය ඕන නෑ 1:4 ක් කෙල්ලෝ ඉද්දිberi weida germany kellekwath set karaganna

උබේ යි.ඩි එක මුල් ටිකේ මට දීපම් 
යකෝ මේ මන් ඉන්නේ ..උබට කැම්පස් යනකන් ඉවසන්න බැයිදthama ekkenekwath set une nane.

ඉතින් ඒක තමයි කිවුවේ බොල
ඔතනදි එපා වෙන තැනක් එනවා තනියම ලව් කරන එක
එතකොට උබ නිකන්ම වෙන මාර්ගයක් හොයාගන්නවා
adaraya kiyanne labaganna ekama newei.anika anith kenage yahapatha gena hithalane atharinne.ekath ekthara adarayak

ආදරය විද්යාමාන් වෙමින් පවතින් දෙයක් එකට හේතු තියනකන් ..හේතු නැති උන ගමන් ආදරේ විද්‍යාමාන වීම නවතිනවා
ආදරය කියන්නේ සදාතනික දෙයක් නෙවෙයි... ආදරය කියන්නේ මැරෙන දෙයකුත් නෙවෙයි....
ආදරය කියන්නේ යතාර්තයෙන් ඔබ්බට ගිය අදෘෂ්‍යමාන හැඟීමකුත් නෙවෙයි.
ඔබේ ආදරය යතාර්තය හමුවේ යටපත් වී යා හැකිය. ආදරය, ඉපදෙන එහෙත් නොමැරෙන දෙයකි

කැම්පස් යමන්කෝ ..අය වෙන රටවල අය ඕන නෑ 1:4 ක් කෙල්ලෝ ඉද්දිඋබේ යි.ඩි එක මුල් ටිකේ මට දීපම්
![]()
යකෝ මේ මන් ඉන්නේ ..උබට කැම්පස් යනකන් ඉවසන්න බැයිද![]()

ehemada? Adaraya yanu ......ඒකට කියන්නේ පරිත්‍යාගය/කැපකිරීම![]()

ehemada? Adaraya yanu ......![]()
හොද කෙල්ලෙක් සෙට් උනොත් උබට අර කෙල්ලව මතක් වෙන්නේ නෑ ..එත් ඉතින් ඕනවට එපාවට ලව් කරන එකෙක් සෙට් උනොත් අනිවා අර කෙල්ල ගැන හිතෙයි
උපුල් මල්පත්තර බලනවා වැඩියි
දැන් අයිපී ඒ කෙල්ලට කැමති උනාට කෙල්ලගේ කැමැත්ත නැති නිසා වෙන අතක් බලාගන්නවා මිසක් ඒ කෙල්ලගෙ වැරැද්දක් නිසා වෙන කෙල්ලෙක්ව හොයනවා නෙවෙයිනේ.. අයිපී යතාර්තය හැඳින ගෙන ආදරයක ඉපදීමක් සොයාවි. පෙර ආදරය යටපත් වේවී.. පෙර ආදරයට අපහාස නොකරාවි. සාප නොකරාවි. මන්ද ඔහුගේ පෙර ආදරය අවන්ක නිසා...
ආදරය කියන්නේ 1-0 සඥාවන් නෙවෙයි...1 ඔන් නම් 0 ඕෆ් වෙන විදියේ.... එය හරියට සංඛ්‍යාත වෙනස් වෙමින් යන ආලෝක බල්බ වැනිය... ඒ ඒ සංඛ්‍යාත නිමේශයේ අපි ආදරය කරන්නෙමු... අපේ ජීවිත කාලය තුල අපි බල්බ කීයක් දල්වාවිද නොදන්නෙමු...
නැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද