තියෙන බස් එකේත් කෑලක් ඉන්නවානෙ පරන උගේ නිදහසේ යන්ඩ නොදී උට
ඕකා එහෙනම් මලාට ආයේ එන එකක් නෑ මේ පොස්ට් එක මකන්ඩ

...resize karanna code eka mathaka nane![]()
මිතික පුතේ කොහොමද
![]()


මොකෝ ඒ පැත්තේ උනේ අද නාගිනි නැටුමක්වත් තිබුනදකව්ද අද BMICH එක පැත්තේ ගියේ ?

ඔලුව දාන්න ඕනේ නේන්නං ඉඳහිටහොදින් ඉන්නවා කටුසු මාමී ...
මොකෝ වෙන්නෙ දේවාලෙ පැත්තෙ..?
අපි ඉතිම් ඉදහිට ඔලුව දාල යනවා ..![]()
මේවා පාලුවට යන්න දීල බෑ නෙව ඔලුව දාන්න ඕනේ නේන්නං ඉඳහිටමේවා පාලුවට යන්න දීල බෑ නෙව

මං විශ් කලේ නැනේ
