~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදින් ඉන්නවා කටුසු මාමී ...
    මොකෝ වෙන්නෙ දේවාලෙ පැත්තෙ..?
    අපි ඉතිම් ඉදහිට ඔලුව දාල යනවා ..:P:yes:
    ඔලුව දාන්න ඕනේ නේන්නං ඉඳහිට :yes: මේවා පාලුවට යන්න දීල බෑ නෙව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මහා සයුරේ රැලි ගොඩට ගලනවා.....
    හමන සුලං සිසිල දැනෙනවා.......
    මල් සුවද සොයා බබරු ඇදෙනවා...
    සිත ඔබ හට ආදරේවෙනවා.....
    එය පුදුමයක් නෙමෙයි......
    කදුලයිලු ආදරේ..........
    දැන දැන සිත වැරදි කරනවා.....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා

    දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳුලක් ඉතිරි වෙලා