~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඒ උපුල් මාම හදන්න ගන්න ගොඩනැඟිලි කවදාවත් හදල ඉවරයක් කරන්නැති හින්ද :lol: හැමදාම හදනව :baffled:

    Maintenance ekata kiyanne... :P
    Job opportunity maintain kireema lol
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මේකනෙ කේස් එක ඔයාගෙ ෆෑන්ස්ල රටේ හතර දිග් බාගෙ විසිරිලනෙ ඉන්නෙ ඒ හින්ද කොහෙන් චන්දෙ ඉල්ලන්ඩද කියල හිතා ගන්නෙ කොහොමද, අනික මුන් ඔක්කොම එකතු කරල එක පැත්තක බෝර්ඩ් කරල හරි නවත්තල ග්‍රාම සේවක අල්ලල ලැයිස්තුවට නන් ටික දාල ගද්ද චන්දෙ පහුවෙලා තියෙයි...
    :lol::lol::lol:

    avatar556134_3.gif



    සුදු මුහුණයි හුරතලයයි හරි අවධානම්..
    :yes::yes::yes::yes::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ! ! ! ! ! ! ! ! උපුඩින්, ! ! ! ! ! ! ! ! ඔටුක්කා, ! ! ! ! ! ! ! ගැටෝ පුඩින්, ! ! ! ! ! ! ගොමරමලි මගේ, ! ! ! ! ! ! පුපුල් උඩිං, ! ! ! !මිනු අරමස්ටුස්, !!rossaine_doll, ඇරෝ 11, කඩල බොලේ, කිංග් පණුවා, කුමාර456, නාකි කටුස්, හොංඩා කටුස්, හොඳ කටුස්, aşk laftan anlamaz, cedric is here, honda katus, king, lpwicrama, naya, °°කුරි වෙක්ක°°
    මගේ ටැග් 2 න් චන්දෙ හම්බෙන්නෙත් නෑ :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ ටැග් 2 න් චන්දෙ හම්බෙන්නෙත් නෑ :sorry:

    එහෙනම් මං වෙන කෙනෙක් හොයාගන්නවා මනමාලයා විදිහට....:yes:පොලිස් මල්ලි එහෙම කැමැත්තෙන්ම එවි නෙ...:)