~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල කොල්ලෙකුට කියලා කියනවා... :lol:

    :rofl::rofl: එහෙම කියල තරිඳු මොක ද එයාට එළ කොල්ල කියන්නෙ කියල හිතුවොත් කේස්නෙ :P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    Hp වලට මේක සාමාන්‍ය සුලබ සිද්දියක්.... පවර් කේස් ගොඩයි... Hp pavilion සීරීස් එකේ නම් හරියට එනවා.... අනික්වත් ටික කාලයක් පාවිච්චි කරන්නැතිව තිබ්බම එනවා... පවර් අයිසී එක මාරුකරයි.... ඇත්තටම 350ක් විතර යන්නේ.... හැබැයි 7000ක් විතර ගනියි... මම මේ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් ගනන්... දැන් සමහරවිට වෙනස් ඇති...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉස්සරම සෙට් එක..
    එකෙක් වත් නෑනේ..
    එල එල..

    ඒ අය වෙන අයිඩීවලින් ඉන්නවනම් තමයි ඉතින් හොයාගන්න වෙන්නෙ. දන්න අයනම් හොයාගන්න අමාරුයි. :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රෙදි ටික නමල අස් කරගන්න ටිකට ත්‍රෙඩ් එක වේගෙන් ඉස්සරහට ගිහින්නේ....
    මේක ඉවර වෙන්න ලඟයි නේ....
    ඊළඟ ත්‍රෙඩ් එක කවද්ද දාන්නේ ? :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙදි ටික නමල අස් කරගන්න ටිකට ත්‍රෙඩ් එක වේගෙන් ඉස්සරහට ගිහින්නේ....
    මේක ඉවර වෙන්න ලඟයි නේ....
    ඊළඟ ත්‍රෙඩ් එක කවද්ද දාන්නේ ? :confused:

    කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක් :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රෙදි ටික නමල අස් කරගන්න ටිකට ත්‍රෙඩ් එක වේගෙන් ඉස්සරහට ගිහින්නේ....
    මේක ඉවර වෙන්න ලඟයි නේ....
    ඊළඟ ත්‍රෙඩ් එක කවද්ද දාන්නේ ? :confused:

    අදහෙටම දාන්න වෙයි මේ යන විදිහට
     

    thanujaka

    Well-known member
  • Hp වලට මේක සාමාන්‍ය සුලබ සිද්දියක්.... පවර් කේස් ගොඩයි... Hp pavilion සීරීස් එකේ නම් හරියට එනවා.... අනික්වත් ටික කාලයක් පාවිච්චි කරන්නැතිව තිබ්බම එනවා... පවර් අයිසී එක මාරුකරයි.... ඇත්තටම 350ක් විතර යන්නේ.... හැබැයි 7000ක් විතර ගනියි... මම මේ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් ගනන්... දැන් සමහරවිට වෙනස් ඇති...

    එච්චර වැඩක් ගන්නේ නෑනේ බං ලැප් එකෙන් නිකංම තිබිලා සවුත්තු වෙලා ගිහිං..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැප්එකේ කේස් එක මම දන්නෑ... රැම් එකනම් ගලවලා ඔන් කලාම බීප් එකක් එන්න ඔන... නැත්නම් ගොඩක්වෙලාවට එන්නේ පවර් කේස්....

    :yes::yes: හදන අයටනම් ඉතින් ඕවල ලෙඩ කියන්න පුළුවන් සමහර‍ වෙලාවට දැක්ක ගමන්. සමහර මොඩල්වලට එන නෝමල් ලෙඩත් තියෙනවනෙ.