~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැඩේ කියන්නේ.. කිසිම දවසක දේශපාලනය කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් ගන්නේ නැති එකනේ..... චන්දෙ ඉල්ලගන්න වැඳගෙන ආවා ගත්තා ගියා.... සාමාන්‍ය මිනිස්සු ලග හොඳ අයිඩියා තියෙනවා... සීරියස් කියන්නේ :yes::yes:

සීරියස්
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::D kiyala wedakda dunnain dunna me wage athal ekak

    ආතල් කෝටියයි........

    යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
    සරල ජනාධිපති.

    මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත.......අධ්‍යාපනය + බුද්ධිය තියෙනවා නම් දේශපාලනයේ අවුරුදු 20 පළපුරුද්ද ඇති කෙනෙක්ට රටේ ජනාධිපති, අගමැති වෙන්න.
    අවුරුදු 30 වගේ දේශපාලනයට එන කෙනෙක් අවුරුදු 50 - 55 වගේ වෙද්දී ඉහලම තැනට ඇවිත් 60 වෙද්දී විශ්‍රාම යනවා..
    වෘත්තියක් ලෙස...
    මෙව්වා ඉතින් අපේ රටවලට හීන....
    හැබැයි අපි කොච්චර සක්කිලි කිව්වත් ඉන්දියාව ඒ ආකල්පය අතින් අපිට ඉස්සරහින් ඉන්නවා.

    දේශපාලනයෙ එච්චර ලොකු පළපුරුද්දක් නැතුව ‍වුණත් ජනාධිපති වෙන්න පුළුවන් හරියට කරනවනම්. සල්ලිත් වියදම් කරන්න හැකියාවක් තියෙනවනම් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙකුට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wadiwel suresh giya den tikakata kalin
    unp eken press conference ekak thiyanawa den

    ගියෙ නැහැලු. නිකන් සුභපතන්නලු ගියෙ. ඡන්දය දවසෙලු තීරණයක් ගන්නෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආතල් කෝටියයි........

    යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
    සරල ජනාධිපති.

    මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....

    ඌ තමා සිරාම ගේම් කාරය...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩේ කියන්නේ.. කිසිම දවසක දේශපාලනය කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් ගන්නේ නැති එකනේ..... චන්දෙ ඉල්ලගන්න වැඳගෙන ආවා ගත්තා ගියා.... සාමාන්‍ය මිනිස්සු ලග හොඳ අයිඩියා තියෙනවා... සීරියස් කියන්නේ :yes::yes:

    දැනට තියෙන සිස්ටම් එකෙන් ඕක වෙන්නෙ නෑ. සම්පූර්ණ වෙනසක් කළොත් මිසක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දේශපාලනයෙ එච්චර ලොකු පළපුරුද්දක් නැතුව ‍වුණත් ජනාධිපති වෙන්න පුළුවන් හරියට කරනවනම්. සල්ලිත් වියදම් කරන්න හැකියාවක් තියෙනවනම් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙකුට.

    ඉස්සරනම් හිතුවේ දේශපාලනයේ කෙරුම් කාරයෙක් වෙන්න හැමෝටම අමාරුයි කියල...
    ඒත් මේ වෙන දේවල් එක්ක එහෙම බැරි කමකුත් නෑ....

    ඇත්තටම කුඹියෝ නාට්‍යයෙන් පස්සේ තමා මිනිස්සුන්ට මේ විදිහට හිතන්න පුළුවන් පැතිකඩ පෙන්නලා දුන්නේ....

    ලකා ට මගේ ප්‍රණාමය....:yes::yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආතල් කෝටියයි........

    යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
    සරල ජනාධිපති.

    මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....

    අවුරුදු 30-40 එකට ඉඳපු මහින්දට ඇරලා ගියා නං අවුරුදු 3ක් හිටපු රනිල් කජ්ජක්ද :rofl::rofl::rofl: ඔන්න දිවදෙකේ මිනිස්සු.... එදා මහින්දට කොකා පෙන්නුවා දවසේ ශ්‍රී ලංකා උන් සාප කරා මේ පාර රනිල්ට කොකා පෙන්නුවා පාර එජාපෙ උන් සාප කරා... ඌ ඉන්න එකත් පුදුමයි :rofl: