වැඩේ කියන්නේ.. කිසිම දවසක දේශපාලනය කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් ගන්නේ නැති එකනේ..... චන්දෙ ඉල්ලගන්න වැඳගෙන ආවා ගත්තා ගියා.... සාමාන්‍ය මිනිස්සු ලග හොඳ අයිඩියා තියෙනවා... සීරියස් කියන්නේ![]()
සීරියස්

eka cancel karala banඑන මාසේ 10 වෙනිදත් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වෙනවද?
සාරා තමා ගේම් එක දුන්නේ එලකිරිය හරහා
සැබෑ ලෝකේ ජෙහාන්![]()
sara thamai game eka deela thiyenneආණ්ඩු මාරුවෙන් පස්සේ සරාව දැක්කේ නෑ නෙ![]()

kiyala wedakda dunnain dunna me wage athal ekak
ප්ලේන්ටි වල ගාන අඩු කරලනේ![]()
ehema kiyanne bonna giyama nethi weida danna 
ඇත්ත.......අධ්‍යාපනය + බුද්ධිය තියෙනවා නම් දේශපාලනයේ අවුරුදු 20 පළපුරුද්ද ඇති කෙනෙක්ට රටේ ජනාධිපති, අගමැති වෙන්න.
අවුරුදු 30 වගේ දේශපාලනයට එන කෙනෙක් අවුරුදු 50 - 55 වගේ වෙද්දී ඉහලම තැනට ඇවිත් 60 වෙද්දී විශ්‍රාම යනවා..
වෘත්තියක් ලෙස...
මෙව්වා ඉතින් අපේ රටවලට හීන....
හැබැයි අපි කොච්චර සක්කිලි කිව්වත් ඉන්දියාව ඒ ආකල්පය අතින් අපිට ඉස්සරහින් ඉන්නවා.
eka cancel karala ban
ara phone gennanna beri tv ganna beri nithiyath ayin karala saha airport eken fruits genna beri rule ekath ayin karala mama hithanne

wadiwel suresh giya den tikakata kalin
unp eken press conference ekak thiyanawa den
internet godak slow wela thiyenawa neda mithrawaruni
weradilawath awoth mewata uththara badinna wei ubalata haaගේම දීලා රට පනින්න ඇති
ෂුවර් එකටම වෙන ID එකකින් දැන් එළකිරි එනවා ඇති
ආතල් කෝටියයි........
යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
සරල ජනාධිපති.
මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....
වැඩේ කියන්නේ.. කිසිම දවසක දේශපාලනය කරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් ගන්නේ නැති එකනේ..... චන්දෙ ඉල්ලගන්න වැඳගෙන ආවා ගත්තා ගියා.... සාමාන්‍ය මිනිස්සු ලග හොඳ අයිඩියා තියෙනවා... සීරියස් කියන්නේ![]()
ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.

දේශපාලනයෙ එච්චර ලොකු පළපුරුද්දක් නැතුව වුණත් ජනාධිපති වෙන්න පුළුවන් හරියට කරනවනම්. සල්ලිත් වියදම් කරන්න හැකියාවක් තියෙනවනම් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙකුට.

දැන් සැටලයිට් නෝනා සහ මර්වින් සිල්වා මොකද කියන්නේ බලමුචන්ද්රිකා නෝනා පේන්න නෑ තාම![]()
ආතල් කෝටියයි........
යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
සරල ජනාධිපති.
මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....

ඔන්න දිවදෙකේ මිනිස්සු.... එදා මහින්දට කොකා පෙන්නුවා දවසේ ශ්‍රී ලංකා උන් සාප කරා මේ පාර රනිල්ට කොකා පෙන්නුවා පාර එජාපෙ උන් සාප කරා... ඌ ඉන්න එකත් පුදුමයි 