~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හම්බුනා බන් kung fu 1972 :D:D

    :rolleyes: :lol:
    11.gif
     
    thanujaka

    Well-known member
  • රැම් එකක් සමහරවිට බුරුල් වෙලා ඇති. ගොඩක් මොඩල්වලනම් රැම් එක තියෙන තැන ලේසියෙන් ගලවන්න පුළුවන්. කලාතුරකින් ඒවලනම් කේසින් එක සම්පූර්ණ වගේ ගලවන්න වෙනව.

    උඹ online search කරොත් ගොඩක් ඒවට beep codes තියෙනව.. ram එක ගියාම තමයි සාමාන්‍යයෙන් බීප් ගාන්නේ.. ඒත් පොඩ්ඩක් loose වුනහමත් එහෙම වෙනව..

    හදන තැනකට ඇරියොත් මේකේ ඩේට රිකවර් කරන්න බැරි මට්ටමක නැද්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදන තැනකට ඇරියොත් මේකේ ඩේට රිකවර් කරන්න බැරි මට්ටමක නැද්ද?

    හාඩ් එකට මුකුත් වෙන්න විදියක් නැහැනෙ. Youtube එකේ ඔයාගෙ ලැප්ටොප් එක ගලවන විදිය බොහෝවිට ඇති. පොඩ්ඩක් ඒක ගලවල රැම් එක තද කරල බලන්න.

    හරියට මොඩල් නම්බර් එක මොකක් ද? පිටිපස්සෙ ගහල ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ලස්සනයි.. ඒකනෙ හෙව්වේ.. :P:P
    මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව
     
    thanujaka

    Well-known member
  • Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට පස්සෙ ඒක ඕන ම කම්පියුටර් එකකට ගහල ඔයාගෙ ඩේට ගන්න පුළුවන්. Enclosure එකක් සාමාන්‍යයෙන් Rs 1300 වගේ වෙන්නෙ USB 3.0

    https://support.hp.com/ph-en/document/c02222922 උඹේ එකට වෙනස් වෙන්න පුලුවන් model number අනුව..

    ගොඩදාගන්න බැරි තරමේ ලාදුරු වගේ දරුණු රෝගයක් නෙමෙයිනේ මේක උඹල කියන විදිහට එහෙනං අවුලක් නෑ හෙට උදේට යවනවා හදන්න..

    තෑන්ක්ස් දෙන්නටම..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව

    අලුත් කලර්ස්, ඉෆෙක්ට් එක්ක එන ඒව බලල පරණ ඒව බලද්දි අවුලක් හිතෙනව තමයි.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට පස්සෙ ඒක ඕන ම කම්පියුටර් එකකට ගහල ඔයාගෙ ඩේට ගන්න පුළුවන්. Enclosure එකක් සාමාන්‍යයෙන් Rs 1300 වගේ වෙන්නෙ USB 3.0

    :yes:
     
    thanujaka

    Well-known member
  • හාඩ් එකට මුකුත් වෙන්න විදියක් නැහැනෙ. Youtube එකේ ඔයාගෙ ලැප්ටොප් එක ගලවන විදිය බොහෝවිට ඇති. පොඩ්ඩක් ඒක ගලවල රැම් එක තද කරල බලන්න.

    හරියට මොඩල් නම්බර් එක මොකක් ද? පිටිපස්සෙ ගහල ඇති.

    Hp 431..
    පරණ එකක් අවුරුදු ගානකට කලින් ගත්තු..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් කලර්ස්, ඉෆෙක්ට් එක්ක එන ඒව බලල පරණ ඒව බලද්දි අවුලක් හිතෙනව තමයි.
    රොබින් හුඩ් වගේ ඒවා අවුලක් නෑ කඩු ෆයිට් දුනු ඊතල නෙ. අරවගේ වාහන ගැජට් කෑලි එහෙම දැක්කම පරණ ගතිය පේනව වැඩියි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩදාගන්න බැරි තරමේ ලාදුරු වගේ දරුණු රෝගයක් නෙමෙයිනේ මේක උඹල කියන විදිහට එහෙනං අවුලක් නෑ හෙට උදේට යවනවා හදන්න..

    තෑන්ක්ස් දෙන්නටම..

    ‍ඩේට ගන්නනම් අවුලක් වෙන එකක් නෑ. අකුණු ගහද්දි දාල තිබුණෙ නැහැනෙ පවර් කනෙක්ට් කරල?

    හැබැයි කෑලි සෙලවිලා වගේ නැත්තම් ඉතින් කෑල්ලක් දාන්න වෙයි සමහරවිට. ලොකු ම අවුලක් වෙනවනම් වෙන්නෙ ඉතින් මදර්බෝඩ් අවුලක් ආවොත් වගේ තමයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හදන තැනකට ඇරියොත් මේකේ ඩේට රිකවර් කරන්න බැරි මට්ටමක නැද්ද?

    hard disk එක case එකක් නෑ බන් එකේ අවුලක් නෙවෙයිනන්.. warranty තියෙනවද කියල බලපන් ලැපට ඔක්කොටම කලින්. තියෙනන් ගලවන්න යන්න එපා.. ඉස්සෙල්ල බලවපන් ගනන් අඩු place එකකින් අවුල මොකද්ද කියල. රැම්නන් උඹට දාගන්නත් පුලුවන්.. ඕන තරන් youtube තියෙනව ඕව disassemble reassemble කරන හැටි. ලොකු වැඩක් නෙවෙයි.. ඒත් එහෙම අවුලක්නන්
    උඹ හරි MHz ගානෙ හැටියට ගැලපෙන ram එකක් ගන්න ඕන.. මන් ගණන්නන් කොහොමද කියල දන්නෑ දැන්..
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව

    mama Star Trek eke 1st series ekath download karan baluwa :rofl:
     
    thanujaka

    Well-known member
  • ‍ඩේට ගන්නනම් අවුලක් වෙන එකක් නෑ. අකුණු ගහද්දි දාල තිබුණෙ නැහැනෙ පවර් කනෙක්ට් කරල?

    හැබැයි කෑලි සෙලවිලා වගේ නැත්තම් ඉතින් කෑල්ලක් දාන්න වෙයි සමහරවිට. ලොකු ම අවුලක් වෙනවනම් වෙන්නෙ ඉතින් මදර්බෝඩ් අවුලක් ආවොත් වගේ තමයි.

    නෑ අකුණු ගහල එහෙම ප්‍රශ්නයක් උනේ නෑ..
    මාස 6කට විතර උඩදි ඔන් කරද්දි වැඩ කලා..
    පෙරේදා ආයේ දාල බලනකොට තමයි ඕක ආවේ..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගොඩදාගන්න බැරි තරමේ ලාදුරු වගේ දරුණු රෝගයක් නෙමෙයිනේ මේක උඹල කියන විදිහට එහෙනං අවුලක් නෑ හෙට උදේට යවනවා හදන්න..

    තෑන්ක්ස් දෙන්නටම..

    එල එල :D