රැම් එකක් සමහරවිට බුරුල් වෙලා ඇති. ගොඩක් මොඩල්වලනම් රැම් එක තියෙන තැන ලේසියෙන් ගලවන්න පුළුවන්. කලාතුරකින් ඒවලනම් කේසින් එක සම්පූර්ණ වගේ ගලවන්න වෙනව.
උඹ online search කරොත් ගොඩක් ඒවට beep codes තියෙනව.. ram එක ගියාම තමයි සාමාන්‍යයෙන් බීප් ගාන්නේ.. ඒත් පොඩ්ඩක් loose වුනහමත් එහෙම වෙනව..

හදන තැනකට ඇරියොත් මේකේ ඩේට රිකවර් කරන්න බැරි මට්ටමක නැද්ද?
මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනවඒක ලස්සනයි.. ඒකනෙ හෙව්වේ..![]()
ඒක ලස්සනයි.. ඒකනෙ හෙව්වේ..![]()
Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට පස්සෙ ඒක ඕන ම කම්පියුටර් එකකට ගහල ඔයාගෙ ඩේට ගන්න පුළුවන්. Enclosure එකක් සාමාන්‍යයෙන් Rs 1300 වගේ වෙන්නෙ USB 3.0
https://support.hp.com/ph-en/document/c02222922 උඹේ එකට වෙනස් වෙන්න පුලුවන් model number අනුව..
මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව
Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට පස්සෙ ඒක ඕන ම කම්පියුටර් එකකට ගහල ඔයාගෙ ඩේට ගන්න පුළුවන්. Enclosure එකක් සාමාන්‍යයෙන් Rs 1300 වගේ වෙන්නෙ USB 3.0

හාඩ් එකට මුකුත් වෙන්න විදියක් නැහැනෙ. Youtube එකේ ඔයාගෙ ලැප්ටොප් එක ගලවන විදිය බොහෝවිට ඇති. පොඩ්ඩක් ඒක ගලවල රැම් එක තද කරල බලන්න.
හරියට මොඩල් නම්බර් එක මොකක් ද? පිටිපස්සෙ ගහල ඇති.
රොබින් හුඩ් වගේ ඒවා අවුලක් නෑ කඩු ෆයිට් දුනු ඊතල නෙ. අරවගේ වාහන ගැජට් කෑලි එහෙම දැක්කම පරණ ගතිය පේනව වැඩියි.අලුත් කලර්ස්, ඉෆෙක්ට් එක්ක එන ඒව බලල පරණ ඒව බලද්දි අවුලක් හිතෙනව තමයි.
ගොඩදාගන්න බැරි තරමේ ලාදුරු වගේ දරුණු රෝගයක් නෙමෙයිනේ මේක උඹල කියන විදිහට එහෙනං අවුලක් නෑ හෙට උදේට යවනවා හදන්න..
තෑන්ක්ස් දෙන්නටම..
හදන තැනකට ඇරියොත් මේකේ ඩේට රිකවර් කරන්න බැරි මට්ටමක නැද්ද?
මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව

ඩේට ගන්නනම් අවුලක් වෙන එකක් නෑ. අකුණු ගහද්දි දාල තිබුණෙ නැහැනෙ පවර් කනෙක්ට් කරල?
හැබැයි කෑලි සෙලවිලා වගේ නැත්තම් ඉතින් කෑල්ලක් දාන්න වෙයි සමහරවිට. ලොකු ම අවුලක් වෙනවනම් වෙන්නෙ ඉතින් මදර්බෝඩ් අවුලක් ආවොත් වගේ තමයි.
ගොඩදාගන්න බැරි තරමේ ලාදුරු වගේ දරුණු රෝගයක් නෙමෙයිනේ මේක උඹල කියන විදිහට එහෙනං අවුලක් නෑ හෙට උදේට යවනවා හදන්න..
තෑන්ක්ස් දෙන්නටම..