පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.


පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.


හෆොයි මෙන්න තරහා ගිහිං

මං කිවුවෙ ඒව මැකුව හේතුව. අපේ පෝස්ට් සෑහෙන නැතිවුණානෙ සුන්දර මතකයන් එක්ක 

දික්කරන්න ගියේ නෑ එයා එතනම තොරාගෙනයි ගැහුවේ

ඒ මොක ද එච්චර සැරයි ද?![]()

දැන් පොර වැල සෙයා කරන එක නවත්තලද![]()


ඇයි බං කට්ටියම සරාට බය....![]()
ඇයි බං කට්ටියම සරාට බය....![]()

අහ එහෙම ද? ඒකනම් බලල තියෙනව ද කියල ෂුවර් නෑ.


එකදිගට විනාඩි 10ක් අහන්හිටියොත් අර මොකක්ද ...තාන්තයට පත් වෙන්න පුළුවන්![]()

තේරුනේ නෑ. මොනා වුණත් මිහිරියි කියල හිතන්නම්කො 

අවාරා
1951 දී තිරගත වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය සහ ගරු රගපෑමෙන් රාජ් කපුර් සිය කලා කෞශල්‍ය ලොවටම විදහා පෑය
අද කතා බහ 1951 තරගත වූ අවරා හින්දි චිත්‍රපටය පිළිබඳවයි


