ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනා
මේකේ පොලිටිකල් වලට වෙනම සෙක්ෂන් එකක් දාන්න කියලා කියනවා
මම හිතන්නෙ එහෙම කරන එකෙන් ටෝක් සෙක්ෂන් එක පාලුවෙලා යාවි![]()


ඇයි අනේ ඔය තියෙන්නෙඒව මට එන්නෙ නැහැනෙ.![]()
ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනා
මේකේ පොලිටිකල් වලට වෙනම සෙක්ෂන් එකක් දාන්න කියලා කියනවා
මම හිතන්නෙ එහෙම කරන එකෙන් ටෝක් සෙක්ෂන් එක පාලුවෙලා යාවි![]()

ඇයි අනේ ඔය තියෙන්නෙ
එළකිරි මේන් එක මම දාගෙන ඉන්නෙ

ඔව් මේකේ එක එක රැලි අවා කාලෙන් කාලෙටතියෙනව මං හිතන්නෙ. ඒත් දැන් ඒ රැල්ල ඉවරයිනෙ. ඒක නිසා වැඩි කට්ටියක් දන්නෙ නෑ.
මම නම් එහෙම ලොකුවට දන්නෙ නැහැ
ආමන්ඩ් වර්ග කීපයක් තියනවා නේද මෙහෙ
ඔව් මේකේ එක එක රැලි අවා කාලෙන් කාලෙට


ඔව් අපි ඒ වගේ අයව තමයි ටාගට් කරන්නේ
ඉන්ටවිව් කරනකොට ඔයවගේ ළමයි ගන්න ......
මම නම් එහෙම ලොකුවට දන්නෙ නැහැ
සිරි ලංකන් එකේ දෙන එක නම්
කන්න සෙට් වෙනවා ගොඩක් වෙලාවට

