~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනා

    මේකේ පොලිටිකල් වලට වෙනම සෙක්ෂන් එකක් දාන්න කියලා කියනවා

    මම හිතන්නෙ එහෙම කරන එකෙන් ටෝක් සෙක්ෂන් එක පාලුවෙලා යාවි :D;)

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනා

    මේකේ පොලිටිකල් වලට වෙනම සෙක්ෂන් එකක් දාන්න කියලා කියනවා

    මම හිතන්නෙ එහෙම කරන එකෙන් ටෝක් සෙක්ෂන් එක පාලුවෙලා යාවි :D;)

    ඒක කරන එකක් නැතිවෙයි මං හිතන්නෙ. මොක ද මේ වගේ කාලවල වැඩිපුර ම එළකිරි එකේ කට්ටිය බලන්නෙ ඒ වගේ ත්‍රේඩ්නෙ හෝම් එකේ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේකේ එක එක රැලි අවා කාලෙන් කාලෙට

    ‍ඒ රැලි ඉතින් ඉන්ටර්නෙට් එකේ සෑහෙන පැතිරුනානෙ.

    දැන් ඒකට තියෙන්නෙ වීඩියෝ රැලි තමයි :rofl::rofl: