අපෝ එහෙනම් අපි ඉස්සර පිස්සු නටපු ඒවත් දන්නව ඇති. පරෙස්සම් වෙන එක හොඳයි වගේ.ඔයීට එහා එවා මම දන්නවා ඉතින්.....මම රොයිටරෙ නේ....මෙකෙ යන හැම ත්රෙඩ් එකම වගෙ මම කියවනවා...මෙකෙ යන වලි පවා මම අප්ඩෙට්..පරනම වලි උනත්.....එක්සිබිටි ගෙයි කිඹුලාගෙයි වලිය පවා මම දන්නවා..





කළු ලියුම් ලියන්නේ ඕව පාවිච්චි කරලා තමා 

