චුටිම කාලේ උස තැන් වලටත් බයයි......දැන් නම් ඒ බය ඇරිලා තියෙන්නේ.
වතුරට නම් බය පීනන්න බැරි නිසාම නෙමේ....අනේ මන්දා හි ගුප්ත ගතියක් දැනෙනවා බන් වතුරේදී.

හීට් එකත් එක්කනේ එපා වෙනවා ඉතින්
මෙහේ වරෙන් රස්නේ නෑ පොඩ්ඩක්වත්... දාඩිය දාන්නෙත් නෑ...

මගේ යාලුවෙක් පොඩි ක්රමයක් ගැන කිව්වා... මම ඒ ගැන හොයලා බලන්නම්... මටත් දැන් මතක් උනේ...
exp නැතුව එන්නේ කොහොමද කියපන්කො![]()
මගේ යාලුවෙක් පොඩි ක්රමයක් ගැන කිව්වා... මම ඒ ගැන හොයලා බලන්නම්... මටත් දැන් මතක් උනේ...
මම නිදා ගන්න යනෝ...............good night![]()
වෙලාවට අද කට්ටියව මෝල් කරන් නැතිව නිදා ගන්න යනවා....
ගුඩ් නයිට්.....
නයා තෝත් පල...
මට වැඩ වගයක් කරන්න තියෙනවා...