මේ ටිකේ කට පුරෝඅ කමෙන්ට් දෙක තුනක් දාන්න හරිහමං ත්රෙඩ් එකක් ගියේම නෑනේ..

ඕවත් ඉතින් මෙකැනිකල් වගේනේ, මහ දැනුමක් ඕන නෑනෙ
,
අත ගහන්නෙත් ඔටෝමේශන් වැඩකටමද![]()

මේ ටිකේ කට පුරෝඅ කමෙන්ට් දෙක තුනක් දාන්න හරිහමං ත්රෙඩ් එකක් ගියේම නෑනේ..
Lankawe automation karana company thiyenawa bn anika
Project adui compition eka wedi market eke
Anika project sucsess wena ekath ekka automation risky wedi
Mn hybrid saha wahana peththata atha gahanna beluwe bn![]()

ඇයි කට්ටිය ගිහින් ද?
උඩින් බලන් iඉන්නව වගේ, අයියා බිස්නස් එහෙම කරන්නෙ නැද්ද
මේ ටිකේ කට පුරෝඅ කමෙන්ට් දෙක තුනක් දාන්න හරිහමං ත්රෙඩ් එකක් ගියේම නෑනේ..
වාහන වල කොහොමද හයිබ්රිඩ්
එහෙනම් හරිනේ එක්ස්කැවේටරුත් වාහනනේ![]()
හතු මඩුවක් ගහපං..
හොද බිස්නස් එක..
30000ක් තිබ්බ නං ඇති..

මෙන්න තේත් බොනවා.
මම තාම දවල්ට කෑවෙත් නෑ