ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ
අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු![]()
දේවාලෙ සේරම උස්සලනෙ අර කුක්කයි කටුස්සයි.
ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ
අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු![]()
කෝච්චිවල දැන් ඉස්සර වගේ කූල් එකාක්, චුයිංගම් එකාක්, පෙපර්මින්ට් එකාක් ගාගෙන ඩයල් එන්නේ නැද්ද බං..
ගෑනුන්ට දේවාල හද හද දෙන්න බෑ මම එකක් හදං පදිංචි වෙන්නං තොපි ජූජ වට්ටි හදං වරෙං මිනිහෝ..
මූසලය තෝ කොමඩු ගැට උස්සන් ආවොත් එහෙම ගහනවා එතනම තොගේ ඔලුවේ..


ඒවගෙන් බාගෙට බාගයක් අර කුක්කා පිත්තල වලට මාරු කරලනේ.වැඩේ පාඩුයි




Eka Nam danne Na mame.
Mama ithin ude pandara awilla ra wela Yana minihane.
Owata Nam enne Na. Wade short eats kadala karayo Nam enawa
කුක්ක පිත්තල තියල රත්තරන් ටික විකුණල. දේවාලෙත් හිමින් විකුණන්න ලෑස්තිය.

දේවාලේ නැතිව ඉදිරි ගමනක් නෑනේ අපිට හායි..
කවුද මිනිහෝ මේ මහ රෑ හාන්නේ..
හායි......
කෝ ගන්න දහදාහක්. ඉස්සර එහෙම එනවා බං කූඩෙක පෙපර්මින්ට් එහෙම අරගෙන එක එක ජාති ලස්සනට කූඩෙක අඩුක් කරගෙන..
දැන් නං සෑහෙන කාලෙකින් යැවුනේ නෑ..

අත් ට්රැක්ටර් වලින්ද?


අවතාරේ මාරු කරා නං දැන් ආය අලුතෙන් සාමාජික මුදල් ගෙවන්න ඕනේකෝ ගන්න දහදාහක්.

10%ක් ටැක්ස්අවතාරේ මාරු කරා නං දැන් ආය අලුතෙන් සාමාජික මුදල් ගෙවන්න ඕනේකෝ ගන්න දහදාහක්.





හාන්නෑ...බං..මේ පෙරහැරක් බලන ගමන්