ලෝකෙ නැති පස්න මේවා.. රාත්රී ආහාරය සඳහා කෙටි විවේකයක් ගත්තා.
හායි & බායි.. අපිත් පොශ් කෙල්ලි කැටයමක් දාලා බලන්න
හායි & බායි.. අපිත් පොශ් කෙල්ලි කැටයමක් දාලා බලන්න
දැන් නිවිසැනසිල්ලේ පොතක් පතක් කියවන්න කාලයක් නෑ..
Kiyanna thibunane..kiyata wtharada..math bank ekata giya..kibulage center ekata giye na...
Oooo.....eth thamantath kiyala kalayak hoyaganna...
kandy shop ekaka thibuna xeon processor rs.2000ta
කෑල්ල උබට දැන්ද ඉන්ටර්වල් දුන්නෙලෝකෙ නැති පස්න මේවා.. රාත්රී ආහාරය සඳහා කෙටි විවේකයක් ගත්තා.
හායි & බායි.. අපිත් පොශ් කෙල්ලි කැටයමක් දාලා බලන්න
kimbul center eka danne neha thiyena tahan aneka yannath bayay bayi wage.mama awe ude 7.15 ta vithra
බහුතරය එහෙම වෙන එක අනිත් උන්ට හොදයි..
රටට නරකයි..
කෑල්ල උබට දැන්ද ඉන්ටර්වල් දුන්නෙ![]()

ඔව් ඉතින් රටේ දේශපාලකයන්නම් කොහොමත් ආසයිනෙ මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක්.
තව ඉතින් රටේ ශ්රමබලකායේ දියුණුවත් අඩාලයි තමයි එහෙම වුණහම
කෙල්ලන් තොරතෝංචියක් නැතුව කියවන අතර එයට හා, ඔව්, නෑ, හ්ම් වගේ පිළිතුරු කොල්ලන් විසින් සැපයීම මල් කැඩීම ලෙස හදුන්වයි.
ලංකාව තමයි මිනිහෙකුට හැදෙන්න මේ ලෝකේ තියෙන ලේසිම රට..
mama pili ganne neha ban
අනේකයි .. බායි.. හායි එක දුන්නා කෙළීට
ඔය යාලු උනාට පස්සෙනේ,යාලු වෙන්න ඉස්සෙල්ල්ල පදුරක් වගෙ යැව්වාම කෙල්ල තමා ඔව් නැ හ්ම් ගාන්නේ,යාලු වුනාම වෙන්න ඇති ඔක මාරු වෙන්නේ
කෙල්ලන් තොරතෝංචියක් නැතුව කියවන අතර එයට හා, ඔව්, නෑ, හ්ම් වගේ පිළිතුරු කොල්ලන් විසින් සැපයීම මල් කැඩීම ලෙස හදුන්වයි.
ඒකට හේතු කියපං මම ඇයි එහෙම කිව්වේ කියල උඹට කියල දෙන්න..
ඔය යාලු උනාට පස්සෙනේ,යාලු වෙන්න ඉස්සෙල්ල්ල පදුරක් වගෙ යැව්වාම කෙල්ල තමා ඔව් නැ හ්ම් ගාන්නේ,යාලු වුනාම වෙන්න ඇති ඔක මාරු වෙන්නේ